අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVආද‍ර කතා (TV)කනිෂ්කා පෙරේරාක්‍රියාදාම (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Red Swan [S01 : E05] Sinhala Subtitles | ශිම් චුන්හී [සිංහල උපසිරසි]

Rating: 7.0/10. From 3 votes.
Please wait...
Red Swan S01 Sinhala SubtitlesRed Swan S01 Sinhala Subtitles

සභාපතිනිය මේ වතාවෙ නම් Wan-Soo ව දරුණු විදිහට පරාද කලා. කොහෙත්ම බලාපොරොත්තු නොවුන සෑහෙන දරුණු පහරකට Wan-Soo ලක්වුනා. ඒත් ඒක නිසා සභාපතිනිය නොදන්න වාසියකුත් Wan-Soo ට සිද්ද වුනා. ඒ තමයි Wan-Soo ට විශ්වාසවන්තයෙක් ලැබුන එක. ඒ සේවක මට්ටමෙන් විතරද නැද්ද කියන එක නම් අපිට ඉස්සරහට තමයි දැනගන්න වෙන්නෙ. මේ අතර Do-yoon තමන්ගෙ යාලුවගෙ මිනීමරුවා හොයන එක ගැන තව තවත් අවධානය වැඩි කරන්නයි යන්නෙ. දැන් Wan-Soo ත් ඉන්න නිසා Do-yoon ට ඒ වැඩේට තවත් උදව්කාරයෙක් එකතු වුනා වෙනවා. පාර්ක් සභාපතිතුමියගෙ ප්‍රහාරයෙන් දරුණුවටම වේදනා විඳපු Wan-Soo නිකම්ම ඒ වේදනාව අමතක කරන්න සූදානම් නැහැ. ඒ නිසා ඇය තමන්ගෙ නැන්දම්මට ඒකටම හරියන දෙයක්.. අර කතාවට කියනව වගේ රිටන් එකක් දෙන්නයි සූදානම් වෙන්නෙ…

Red Swan S01 Sinhala Subtitles

 

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

          Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1073 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


[/box]

Red Swan S01 Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

3 thoughts on “Red Swan [S01 : E05] Sinhala Subtitles | ශිම් චුන්හී [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

    Reply
  • wrong sub please update

    Reply
  • බොහෝම ස්තූතියි සිස් සබට…..
    මේක නියම සීරිස්එකක්……….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *