The Elusive Samurai (2024 – )
The Elusive Samurai Sinhala Subtitles
The Elusive Samurai AKA Nigejôzu no Wakagimi
Elusive Samurai කියල කියන්නෙ Yusei Matsui අතින් නිර්මාණය වුන Historical ගණයට අයිතිවෙන හැම අතින්ම වගේ සම්පූර්ණ නිර්මාණයක් කියල කියන්න පුළුවන්. imb දර්ශකයෙ මේ වෙනකොට 8.8/10 අගයක් මේ වෙද්දි මේකට ලැබිල තියෙනවා. ඉතින් Action, adventure, comedy කියන GENRES වලට අයිති වෙන මේ ඇනිමේ එක නිශ්පාදන කරන්නෙ සුප්රසිද්ධ ඇනිමේ නිශ්පාදන සමාගමක් වෙන Cover Works. ඉතින් Cover Works ස්ටූඩියෝ එක කියන්නෙ ගොඩක් ඉහල ගුණාත්මක බවකින් යුතු ඇනිමේ බොහොමයක නිශ්පාදන කටයුතු කරපු සමාගමක්නෙ. ඒ අතර My dress up darling, Spy x family වගේ ඇනිමේ ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි. විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ Animation ගත්තම මේක නම් බලන්නම ඕනෙ වෙනම ලෙවල් එකක්…
The Elusive Samurai Sinhala Subtitles
කතාව ගැන කියනව නම් පුරාණ ජපානයේ කමකුරා ෂෝගුනේට් කියන ප්රදේශයේ සිද්ධවුන යම්කිසි යුද්ධමය ක්රියාදාමයක් නිසා ෂෝගුනේට් වල අනාගත උරුමක්කාරයා වුන ටෝකියුකිට තමංගෙ වංශය, සිහසුන වගේම පවුලත් අහිමි වෙනවා. ඉතින් හැංගෙන වගේම පලායාමට අතිදක්ෂයෙක් උන ටෝකියුකි හොජෝ, සහ හොජෝ වංශයට පක්ෂපාතීත්වය පෙන්වීම උත්සාහ කරන විජ්ජාකාර පූජකයා ඇතුළු සගයින්ගෙ උදව් ඇතිව තමංගෙ සිහසුන සහ පළිය අරගැනීම වෙනුවෙන් සැඟවී සිටින ටෝකියුකිට තමංගෙ අරමුණට යන්න පුලුවන් වෙයිද…
The Elusive Samurai Sinhala Subtitles
Adventure, Animation, Comedy
Stars : Asaki Yuikawa, Hinaki Yano, Yûichi Nakamura, Katsuyuki Konishi, Atsushi Miyauchi, Hinata Tadokoro, Yuka Terasaki, Koji Seki
Season 01 |
Episode 01 |
Episode 02 |
Episode 03 |
Episode 04 |
Episode 05 |
Episode 06 |
Episode 07 |
Episode 08 |
Episode 09 |
Episode 10 |
Episode 11 |
Episode 12 |