අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)දිමුතු චතුරංගනාට්‍යමය (TV)සිංහල උපසිරැසි

The Night Agent [S01 : E10] Sinhala Subtitles | බෝම්බයේ අඳුරු සෙවනැළි – ඩේවිඩ් කැම්ප් හී දෙදරායාම [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

The Night Agent [S01 : E10] Sinhala Subtitles
කොහොමද  බැජාලා ටික. ඔන්න එහෙනම් මේ කතා මාලාවෙ අවසාන කොටසට තමයි අද අපි යන්නෙ.  එහෙනම් ඔන්න සුපුරුදු විදියට අදත් අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
නම වෙනි කොටස පටන් ගන්නෙ ඩයෑන් කොහොමද මෙට්ට්‍රො බෝම්බ සිද්ධියට සම්බන්ධ වෙන්නෙ කියලා පෙන්නලා. ඇත්තටම මෙට්ට්‍රෝ බෝමබය ගහනවා කියලා නම් දන්නෙ නෑ. ඒත් රෙඩ්ෆීල්ඩ් සිද්ධියට වුන ගමන්ම වගේ ඩයෑන්ට කියනවා. එතන ඉදන් ඩයෑන් කරන්නෙ මේක කරේ කවුද කියලා හොයා ගන්න බැරි වෙන්න හැමදේම පටලවනවා. හරියට අහවල් රටෙත් මීට අවුරුදු ගානකට කලින් මේ වගේ නෙමෙයි. බෝම්බ ගානක් පිපුරුනා. ඒත් අවුරුදු ගානක් ගිහිල්ලත් අද වෙනකල් කරපු කෙනෙක් නෑ. ට්‍රැක පැන්නා. ආපහු කතාවට එමු.
image.png
ඉතින් මන්ක්ස් මැරෙන කන්ටේනර් යාර්ඩ් එකට පොලීසියෙන් එන සද්දෙ ඇහෙද්දිම රෝස්, පීටර් දෙන්නා ඉක්මනට එතනින් පැනගන්නවා. ඊට පස්සෙ එයාගෙ භාරකාර පියාගෙ ගෙදරට තමා යන්නෙ. එ ගිහින් රෝස් අර එලන් කියන එයාලව මරන්න ආව කෙල්ලගෙ ෆෝන් එක හැක් කරද්දි තමයි හම්බවෙන්නෙ නයිට් ඇක්ශන් රූම් එකේ තියෙන ෆයිල් එකේ ෆොටෝස් ඒ ෆෝන් එකට ඇවිත් තියෙනවා කියලා. ඒ අතරෙ චෙල්සිවයි මැඩීවයි ගෙදර අරන් ගිහින්. වෙහ්ල්සිව ප්‍රශ්ණ කරනවා සිද්ධිය වුන හැටි ගැන.  ඒ අතරේ වැලරි හොයාගෙන පීටර් යන්නෙ එදා පීටර් වැඩට ගියෙ නැති දවසෙ නයිට් ඇක්ශන් රූම් එකට ගියෙ කවුද කියලා හොයා ගන්න.
ඒ අතරෙ මැඩීට ඇහෙනවා ජනාධිපතිට විතරක් බලය තියෙන වැරදිකාරයෙක්ට සමාව දෙන එක එයාගෙ තාත්තා හෙට කරනවා කියලා. ඒකෙන් තේරුම් ගන්නවා එයා ඊලග ජනාධිපති වෙන්න හදනවා කියන එක. මේක ඇරින්ග්ටන් මැඩී දෙන්නා පීටර් එක්ක කියනවා. රෝස්, වැලරිගෙ ඊමේල් වලින් හොයාගෙන තියෙන තොරතුරුවලින් තේරුම් ගන්නවා ජනාධිපතිනිය සදාර්ට තර්ජනයක් තියෙනවා කියන එක දැනගෙන එයාලාගෙ සැලැස්මවල් වෙනස් කරලා කෑම්ප් ඩේවිඩ් එකේදි සදාර්ව මුන ගැගෙන්න ඉන්නවා කියලා.
image.png
ඒත් වික් සහ උප ජනාධිපති රෙඩ්ෆීල්ඩ් දෙන්නා ඩ‍යෑන්ටත් හොරෙන් ජනාධිපතිනියව මරන්න හදනවා. පාන්දර 4 වෙද්දි සදාර් ගොඩ බැස්සාම සදාර්ගෙ වාහනේ පිපිරෙනකල් ඩයෑන් බලන් ඉන්නෙ ධවල මන්දිරෙට වෙලා. ඒත් මුකුත් වෙන්නෙ නැති තැන ගෙදර එනවා.ඒ අතරෙ ඇරින්ග්ටන් ජනාධිපතිනියට අනතුරු අගවන්න හැදුවත් ෆෝන් වැඩ කරන්නෙ නෑ.  ඩයෑන් ගෙදර එද්දි පීටර් රෝස් දෙන්නා ඩයෑන්ගෙ ගෙදරට හොරෙන් රින්ගලා. ඩයෑන් පාස්පොර්ට් සල්ලිත් අරන් පේන්නෙ රටින් පනින්න හදනවා. ඒත් පීටර් කිව්වට පස්සෙ ඩයෑන්ට තේරුම් යනවා වික් , රෙඩ්ෆීල්ඩ් එකතු වෙලා තමන්ව අයින් කරලා ජනාධිපති මරන්න හදනවා කියලා. පීටර් දැන් හදන්නෙ ඩේවිඩ් කෑම්ප් එකට යන්න ඩයෑන් එක්ක. අද එතන ඉදන් අපි කතාව බලමු.ඒ වගේම කොටස් 10 ක් ගියා, හැමෝම තමන්ගෙ අදහස කියාගෙන යනවනම් ගොඩක් හොදයි.
එහෙනම් තවත් චිත්‍රපටියකින් හෝ මේ වගේ කතා මාලාවකින් නැවත හමුවෙනකල් තාවකාලිකව නවතින්නම්. හැමෝටම සුභ දවසක්. 
The Night Agent, The Night Agent S01, The Night Agent Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1777 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

 

Previous BT1

All BT1

9 thoughts on “The Night Agent [S01 : E10] Sinhala Subtitles | බෝම්බයේ අඳුරු සෙවනැළි – ඩේවිඩ් කැම්ප් හී දෙදරායාම [සිංහල උපසිරසි]

  • Asanga Basooriya

    me series eka wenuwen una mahansiyata godak sthuthi.. jayen jayama wewa..

    Reply
  • Sahan Gayantha

    Thanks a lot Dimuthu saho sub ekata

    Reply
  • මේ සීරිස් එකට කම්ප්ලීට් සබ් දුන්නට බොහෝම ස්තූතියි සහෝ…..
    ජයම වේවා………………

    Reply
  • Niymai kthwa hodai lankwe pasku attack eka wage thmai kalin kiwwa wage dwasgne sub dunnta thanks. Session 2 ekath kramu

    Reply
  • Kavindu Nethmina

    Sub Ekata Thanks Bro

    Reply
  • Thank you. Hoda kathawak.. aye me wage kathawak karanna, jaya wewa !!

    Reply
  • Nice work boss. දිගටම මේ වගේ කවුරුත් නොබලන සීරීස් වල සබ් දෙන්න ❤️

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    ඉක්මන්ට සබ් එක දුන්න, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  • Dhanuka Chameera

    තෑන්ක්ස් බ්‍රෝ ඉක්මනින් ඔක්කොම සබ් දුන්නට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *