The Night Agent
The Night Agent, The Night Agent S01, The Night Agent Sinhala Subtitles
මුලින්ම කතාව පටන් ගන්නෙ මෙට්ට්රෝ කෝච්චියක වෙන බෝම්බ ප්රහාරයකින්. ඉතින් මේකෙන් වෙන්න ගිය බරපතල විනාශයකින් ජීවීත ගනනාවක් බේර ගන්න මේ පීටර්ට පුලුවන් වෙනවත් එක්කම ඩයෑන් පීටර්ව ධවල මන්දිරයට අරගෙන යනවා එහෙ වැඩ කරන්න. මිනිහාට වැඩ කරන්න කිව්වට තියෙන්නෙ රෑ ඉදලා කවදාවත් ලේසියකට කෝල් එන්නෙ නැති ෆෝන් එකක් දිහා බලාගෙන ඉන්න. කොච්චර හොද රස්සාවක්ද නේද? කොහොම වුනත් එක දවසක් රෑ මේ ෆෝන් එක නාද වෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේ කතාවෙ ආරම්භය. අපි ඉස්සරහට බලමු මොකද වෙන්නෙ කියලා. එහෙනම්, තියෙන අඩු පාඩු කියන්න . කතාව බලන්න. හැමෝටම ස්තූතියි. මම අදට නවතිනවා. සුභ දවසක් හැමෝටම.
Stars: Gabriel Basso, Luciane Buchanan, Fola Evans-Akingbola
Genres:
Thriller, Drama, Action
Season 01 |
Episode 01 |
Episode 02 |
Episode 03 |
Episode 04 |
Episode 05 |
Episode 06 |
Episode 07 |
Episode 08 |
Episode 09 |
Episode 10 |