අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුචිත්‍ර ප්‍රනාන්දු

Silo [S01 : E05] Sinhala Subtitles | මුරකරුගේ පිරිමි ළමයා [සිංහල උපසිරසි]

Rating: 7.9/10. From 14 votes.
Please wait...

ඔන්න අරගෙන ආවා Silo කතා මාලාවේ පස්වෙනි කොටස. හැමෝම මෙතෙක් ගෙනාපු එපි බලන්න ඇති කියල හිතනවා. මොකද ඔයාලට හිතෙන්නේ? කුතුහලයෙන් මවිත වෙලාද ඉන්නෙ? එහෙනම් අද කතාවත් අපි බලමුකෝ.

පසුගිය කතාව පැත්තට හැරුනොත් අපි දැක්කා ෂෙරිෆ් මුල්ම දවසේ වැඩ භාර අරගෙන දිව්රුම් දෙනා හටි. ජුලියට් ෂෙරිෆ් වෙනවට කිසිම කෙනෙක් අකමැති උනත් ම(ර්)න්ස් පවා අකමැති වෙලා පසුව කැමති වෙනවා. ඒකට හේතුව ඒ දෙන්නා අතරේ ගිවිසුමක් දියත් කරනවා. හැමෝටම මතක ඇතිනේ ඒ මොකද්ද කියල. ඒ වගේම තමා විශේෂ සිදුවීම තමා ම(ර්)න්ස්ව මරන එක.

ඉතින් අද කතාවෙන් අපි බලමු කවුද මේ මිනි මරන්නේ කියල? ඇයි එහෙම කරන්නෙ? ඔන්න අද කතාවෙන්නම් හොරාව අතටම අහු වෙනවා. ඔන්න එහෙනම් මීළඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබ සැමට සුබදායී දවසක්!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6875 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

[/author]

 

 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1All BT1Next BT1

15 thoughts on “Silo [S01 : E05] Sinhala Subtitles | මුරකරුගේ පිරිමි ළමයා [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Akila Dilhara

    Thanks Brother…

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • විමා

    උපසිරසියට බොහොම ස්තුතියි!

    Reply
  • 6 weni ekath Dannako Ikmanata

    Reply
  • සුපිරි…..ඉවසිල්ලක් නෑ ඉතිරි ටික දෙනකම්

    Reply
  • ෂාන්

    තෑන්ක්ස් සහෝ…ඊලග කොටසත් ඉක්මනට ගේමු ❤️

    Reply
  • Thanxs sub ekata ithuru tikath denna❤️

    Reply
  • ela ,,,,,Hijack Season 1 ekatath sub denawada

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *