MENU

18+18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාසිංහල උපසිරැසි

The Last Kingdom [S04 : E04] Sinhala Subtitles | පළිගැනීමේ අදිටන! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 18 votes.
Please wait...

කලින් කොටස ගැන මතක් කිරීමක් කළොත් බෙබන්බර්ග් අල්ලගන්න ගිය උත්‍රඩ්ට ඒ කාර්යය සාර්ථක කරගන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම අවාසනාවන්ත කාරණයනම් කතාවේ මුල ඉදලම හිටි චරිතයක් වෙන බෙයෝකාගෙ මරණය. ඉතින් අසාර්ථකත්වයේ අත්දැකීමත් කුඩා කළ පටන් තමා අසළින් සිටි බෙයෝකාගේ මරණයේ වේදනාවත් උත්‍රඩ්ට දැඩිව බලපානවා. කෙසේ හෝ බෙබන්බර්ග්වලින් පිටව යළි කොකුම් බලා එන උත්‍රඩ් ඇතුළු පිරිසට මගදී හේස්ටන්ව හමුවෙනවා එතැනදී උත්‍රඩ් දැනගන්නවා මර්සියාවට කනුට් පහර දෙන විත්තිය. ඒ වගේම රැග්නාගෙ මරණය ගැන රහස්කුත් දැනගන්න ලැබෙනවා.

ඔය අතරේ වෙසෙක්ස්වල රජුට පීඩන එල්ල වෙනවා යුද්ධයට මැදිහත් වෙන්න කියලා. කෙසේ හෝ එඩ්වර්ඩ් එයට අකමැති වීම නිසා එතෙල්ෆ්ලෙඩ් තනිවම පිටව යනවා යුද්ධයට සේනා රැස් කරන්න. ඔය අතරේ එතෙල්රෙඩ් හමුදාවන් ඉතාමත් සාර්ථක ලෙස නැගෙනහිර ඇන්ගේලියාවෙ ප්‍රදේශ සිය යටතට නතු කරගනිමින් ඉන්න අතරතුර එඩ්වර්ඩ්ගේ පණිවිඩකරුවෙ මර්සියාව ආක්‍රමණය ගැන පුවත රැගෙන පැමිණියත් එම පුවත එතෙල්රෙඩ් හට ලැබෙන්නේ නෑ.

ඉතින් කලින් කොටසේ ඔය ආකාරයෙන් විවිධ සිද්ධවීම් වෙන කොට අද දැකගන්න පුළුවන් යුද්දය කෙසේනම් අවසන් වෙයිද කියලා. ඒ වගේම උත්‍රඩ් රැග්නාගෙ මරණයෙ පළිය ලබාගනිවිද නැද්ද කියන එක. ඒ වගේම ඔන්න අදත් කතාවේ මුල ඉදලා හිටි තවත් චරිතයක් සමුගන්නවා. එහෙනම් මීලග කොටසින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7547 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

18 thoughts on “The Last Kingdom [S04 : E04] Sinhala Subtitles | පළිගැනීමේ අදිටන! [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata tnx, jaya wewa

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Akash Fdo123

    thanks .anith ewath ikmanata danna

    Reply
  • බොහෝම ස්තූතියි මධූක 4වෙනි කොටස අරගත්තා. ජයවෙවා

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    තෑන්ක්ස් නිලා ❤

    Reply
  • Thanks machan
    agili gana gana hitiya…

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
    ජය වේවා.!

    Reply
  • බොහොම ස්තුතියි උපසිරැසියට.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *