Game of Thrones [S8E06 – The Iron Throne] Sinhala Subtitle (18+) | අවසානයේ මෙසේ සිදුවිය….[සිංහල උපසිරැසි සමඟ]
පාන්දර 2 ඉඳන් නැඟිටගෙන ගහපු ගේම අදින් ඉවරයි ඔන්න. මෙහෙම කියද්දි ඔයාල බලනවා ඇති මේ මොකක් කියවනවද කියලා. ඇමරිකාවේ ඉරිදා රෑ 9 වෙද්දි හෙවත් ලංකාවෙ වෙලාවෙන් සඳුදා පාන්දර 6.30 ට Game of Thrones කොටස සජීව විකාශය වෙන්න ගන්නකොට මම ඉන්න දිහා වෙලාව පාන්දර 3 යි. උදේ 8 නැත්තම් ලංකාවෙන් උදේ 11.30 වෙන්න කලින් දෙන එකක් දීලා වැඩට යන්න පිටත් වෙන්න ඕනා. ඉතින් මම පාන්දර 2 – 2:30 ට වගේ නැඟිටලා තමා සබ් එක දාන්න ලෑස්තිවෙන්නෙ. ඔන්න අද ඒ වැඩේ හමාර වෙනවා. සතුටයි දුකයි මිශ්‍ර හැඟිමකින් තමා මේ ලිපිය ලියන්නේ.
ඇත්තටම මම Game of Thrones එක බාරගත්තේ 4 වෙනි අදියරෙන්. චරිත මල්ලි තමා පළවෙනි අදියර ඇද්දෙ. දෙවෙනි තුන්වෙනි අදියර කළේ බොහෝ දෙනෙක්ගේ සහභාගීත්වයෙන්. පස්සෙන් පහු මම ආපහු පළවෙනි අදියර 3 ටම ආපහු සබ් කළා විවිධ හේතු හින්දා. කොහොමහරි මම හිතනවා Game of Thrones උපසිරැසියට ඔයාලට දෙන්න මම උපරිමය කළා කියලා. මේ වෙලාවෙ මම ස්තූතිවන්ත වෙන්න ඕනා තරිඳු විශ්වනාත් හා නෙරංජි ඒකනායක කියන සුපිරි චරිත දෙකට. බයිස්කෝප් සිංහලෙන් විදියට අපි වාසනාවන්තයි ඔවුන්ගේ වටිනා දායකත්වය Game of Thrones වෙත ලබාගන්න ලැබීම ගැන. ඒ වගේම Game of Thrones – Sri Lanka ගෲප් එකේ පරිපාලක Sha Danthanarayana සහෝදරයට මට ලබාදුන්න අප්‍රමාණ සහය වෙනුවෙන්. තවත් අමතක කරන්න බෑ උපසිරැසියේ අඩුපාඩු බලන්න කියල ඉල්ලපුවම නෑ බෑ නොකිය ඒක කරල දෙන හසන්ත සහෝවත්. තව සිතියම අදාළ විදියට හදල දුන්න සිසිල සහෝවත් අමතක කරන්නම බෑ. මෙච්චර කල් කමෙන්ට් කරපු හැමෝටමත්, මගේ 500 වෙනි සිංහල උපසිරැසියට සුබ පතපු හැමෝටමත් බොහොම පිං. ඒ වගේම විශේෂ ස්තූතියක් කරන්න කැමතියි Sasindu Theekshana මල්ලිට මා ගැන මව්බිම පුවත්පතට කරපු ආටිකල් එක ගැනත්. කොහෙත්ම බලාපොරොත්තු නොවුන, හදිස්සියෙම කරපු දෙයක්. මේ පහල තියෙන්නෙ ඒක.
ඊළඟට තරිඳූ අයියා හා අපේ දායකත්වයෙන් හා තරිදූ අයියාගෙ මැදිහත්විමෙන් ලබාදුන්න ටීෂර්ට් ගැන කියන්න ඕනා. මේ වෙද්දි අපි තැපැල් කරන්න අරගෙන තියෙන්නෙ. ලැබුණ අය ඡායාරූපත් එවල තියෙනවා. මේ පහළ පළවෙන්නෙ ඒවා. ඒ වගේම විශේෂ ස්තූතියක් යන්න ඕනා තිසර නියෝ මල්ලිට. ඔහු තමා ජයග්‍රාහක ලයිස්තුව හදලා දිනුම් ඇදල ජයග්‍රාහකයෙක් තෝරපු දෑතේ හිමිකරුවා.
කලින් කොටස ගැන වැඩි යමක් කියන්නෙ නෑ. හැමෝම බලන්න ඇතිනෙ. ඒ ගැන සහ සම්පූර්ණ අටවෙනි අදියර ගැන තියෙන විවේචන ගැන නම් මට තියෙන්නෙ මේ වගේ අදහසක්. ඩැනීගේ චරිතෙ කොහොමත් ඔය තැනට එන්න නියමිතව තිබුණා මම හිතන විදියට. මෙතන හත්වෙනි අදියරෙන් නයිට් කිංග්ව ඉවරයක් කරලා මේ අදියරෙන් කිංග්ස්ලෑන්ඩින් වලට වෙන් කළානම් මීට වඩා මේ චරිත ඒ ස්වභාවයට පත්වෙන විදිය අපිට ධාරණය කරගන්න පහසු වෙන විදියට සියුම්ව කරන්න තිබ්බා කියල මම හිතනවා. කතාව ගලපු වේගය ටිකක් වැඩියි වගේ. කොහොමහරි අදින් ඒක ඉවරයිනේ.
පහුගිය කොටසෙ ජයග්‍රහණය ලබල තාමත් අපිට ලිපිනය ලබා නොදුන්න Dinusha Madhuranga සහෝට මතක් කරනවා හැකි ඉක්මනින් අපි එවපු මේල් එකට උත්තර එවන්න කියලා. ඒක ලැබෙනකම් අපි බලන් ඉන්නෙ ඉතිරි කිහිප දෙනාටත් ටීෂර්ට් යවන්න.
යන්න කලින් කියන්න ඕනා පැරණි හා නව චරිත එක්ක Game of Thrones Reunion Special කොටසක් DVD හා BluRay නිකුතු එක්ක එන්න නියමිතයි. බලමු හොඳයි නම් ඒකටත් උපසිරැසි දෙන්නම්.
එහෙනම් අපි යනවා. ජයම වේවා!!!!!!෴෴
කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.
Works with MEMENTO & AMZN.WEB-DL Releases
SInhala Subtitles
-- Count 70603 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks machan
Sub ekata godak sthuthi brother
yes
HOD nadda saho
Thank you team බයිස්කෝප් . දැනට අවුරැදු ගනකට කලින් මේ වැඩ උබලා කරත් තාමත් 2022 ත් මිනිස්සු මේ sub වලින් වැඩ ගන්නවා. මේ විදිහට තව අවුරැදු ගනන් මේ sub මිනිස්සු පාවිච්චි කරයි So කියන්න තියෙන්නේ you done a double job.Respect !
Thank you bro
Excellent
උපසිරැසි ලබා දුන් රොයිලි අයියාට බොහොම ස්තුතියි.
සිංහල උපසිරැසි ලබා දුන්නු හැමෝටම බොහොම ස්තූතියි ❤️
Thank You Very Much. It helps me a lot through out the series. Very Very Thanks.
Thanks A Lot!!!!!
ඔක්කොම ටික බැලුවා කිසිම සබ් එහෙක අඩුපාඩුවක් තිබ්බෙ නෑ.. ඉතාම හොද තෙරුම් ගැනීමක් උනේ එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට සුපිරි පැහැදිලි කිරීමක් තිබ්බ නිසා.. ඇත්තටම ගොඩාක් පිං මෙ කරන වැඩේට.. හැම එපිසෝඩ් එකටම තැන්ස් කරලා කමෙන්ට් කරේ නෑ.. අන්තිම එපියෙන් ස්තුතිය කරන්න හිතාන හිටියේ.. ඔන්න සබ් වලටයි අගනා ලිපි වලින් කරපු පැහැදිලි කිරීම් වලටයි ගොඩාක් ස්තූතී… ජය වේවා .!!!
jaya
සිංහල උපසිරැසි නොතිබුණානම් මෙය නොබලන්න බොහෝ විට ඉඩ තිබුණා. ඒ සඳහා නොයෙක් අයුරින් වෙහෙස වූ ඔබ සැමට මාගේ ස්තුතිය පුද කර සිටිමි.
Thanks brother
Thnx bro
Game of Thrones ගොඩාක් ආසාවෙන් බලපු සීරිස් එකක්.පිස්සු හැදිලා වගේ බැලුවේ.ඇත්තටම උපසිරසි ටික නම් සුපිරියටම තිබ්බා.අවුලක තිබුනෙම නෑ.හොදට enjoy කලා සරීස් එක.ඒ වගේම පැහැදිලි කිරීම් කරලා තිබුනු ලිපි ටික නම් මාරම වටිනවා.ගොඩාක් ස්තූතියි මේ මහන්සියට.දිගටම මේ වගේ සුපිරි කතා වලට සබ් ලබා දෙන්න.ජය!!!❤️
Thank u very much for your great sacrifice to make this experience so wonderful with lot of dedication. than u to all
රොයිලි සහෝගෙ සබ් වල නියම වටිනාකම දැක්කෙ මේකෙන්.සීසන් 8ක සීරීස් එකක් තනියම උපසිරැසි ගන්වන්න වෙච්ච මහන්සිය ඇත්තටම සම්මාන දීල අගයන්න වටිනව.කතාව උපරිමේට රසවින්දා.දසදහස් වාරයක් ස්තූතියි මුලු සීරීස් එකටම සබ් දුන්නට!!
thanks
Thank you
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
elama bro
Thank you very much for the sub
Thanx for sub.Good luck!!!!
thank you very much brother gd luck
Thank You Very much Dear Brothers and sisters all of u..
this would be an Wonderful story and I could enjoy the taste of it purely bcoz of u guys..
thank u again my dears.. Cheers…!!!
Have a Best days..
Seson 2 series video downlord krnna bha
thanks bro
මචං ගොඩක් ස්තුතියි
ගොඩක් ස්තුතියි
Thankz sub walata
thanks saho sub supiriyatma thibuna
ගොඩක් ස්තුති subtitlesවලට..ගොඩක් ආසාවෙන් බලපු tv series එක..
Thanx Bro
Great work brothers! (Corona අස්සේ Game of thrones බලලා ඉවර කරා Thanks To You Guys)
bro download karapu link eka ewannako
00
thanks bro
Tnx බොක්ක
Thank you brother
thank you. Sèason 8 ma supuri
We expèct yoùr subtitles further.
Thnx season 8ma sub wlta…eka digata season 8ma beluwa sub wlta pinsidawenna….
බයිස්කෝප් එකට පින් සිද්ද වෙන්න GOT බලලා ඉවර කලේ
බොහෝම ඉස්තූතියි බයිස්කෝප් සහෝ…
විශේෂ ඉස්තූතිය රොයිලි ප්‍රනාන්දු සහෝදරයට
tnx brothers
Thank a lot ❤️ bro……..
Thank a lot❤️ bro!!
Thank a lot❤️
Thanks bro
✌️✌️
Thanq very much broh ❤️
Thanks bro…..!
Thanks u
ස්තූතියි
Ela bro
ingirisi dan nathi apita sub dunnata tnax wewa
සබ් වලට ස්තූතියි
Thanks Bro!
Thank you werry much
thankx brothers… thank you very much
thanx saho
TNqq bro sub dunnata…
Ela
thanks bro…
Thanks mchn
thanx brother..okkoma sub tika gatta..anthima sub eka gannakota wath sthuthiyak puda kale nattam hithata hari na…mokada oyala nisa api me wage katha tikak hodata rasawidinawa..eka mudalata karana deyak newe nisa apita age na..eth sub ekak nathi unama thamai eke age danenne…kohoma unath godak sthuthi me karana wadeta…hama sub ekakma hodata thibuna..bohoma sthuthi…jaya wewa
thanks macho
thanks bro..okkoma lassanata baluwa oya nisa…
Mn me lagadi blnna patan gatte sub okkoma baiscope ekn gtte eka anthima sub ektawath isthuthi kale nettm wedak nhne…..digatama krnma oya best luck brother
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
සීසන් එකේ ඉඳන් එක පාර ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරන් ගියා.කලින් එකකට වත් කමෙන්ට් එකක් දාන්න බැරි උනා.හදිස්සියට ඩවුන්ලෝඩ් කරපු නිසා.හැබැයි පාවෙනි සීසන් එකේ ඉඳන් අට වෙනි එකේ අන්තිම එපිසෝඩ් එක වෙනකන් සබ් දුන්න එකට ස්තූතී කියන්න මේකෙ කමෙන්ට් එකක් දානවමයි කියල හිතාගත්ත.බොහොම ස්තූතී අයියෙ.දිගටම සබ් දෙන්න. ජය වේවා ඔයාටත් බයිස්කෝප් එකේ අයටත්
Season 4 blueray sub dennako saho….
thank you soo much…
thanks bro…. season 8ma 1 husmata beluwa… 😀 😀
thanks brother
Thanks bro
Thanks bro
Thank you very much…
Thank you so much bro
Thank You Bro…….
thanks
Tnx saho gud luk
ස්තුතියි සහෝදරයා ඔබ සිදුකල සියලු කැපකිරීම් වලට අපගේ තෘප්තිය වෙනුවෙන් … ඔබට ජය
Plzz bro..puluwnnm ikmnt reunion special episode eke sub ekt denn plzz broo
Thanks brother
බොහොම ස්තූතියි රොයිලි අයියෙ.. මේ වගේම ඉස්සරහටත් උපසිරසි ලබා දෙන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
ස්තුතියි..!!
ජයෙන් ජය..!!
thanks brother. u have done a great job , no one can match your effort and commitment
thanks brother. u have done a great job , no one can match that
thanks
Thank bokka
sub eka set wen nane 🙁
Thanks mchan
Thanks Bro
thanks brother
Thanks අයියේ mechchr කල් කරපු උදව්වට……
Good job
ThanQ brother❤️
thanks….
api godak rasa winda god job…
AWASANAYA ESE SIDUWIYA
s8 dakwa okkotama tanxs
thanks.
reunion ekath denna labei kiyala hithanawa
Thanks…
Good luck bro thank ………….
thanks!!!!!!!
suppa…!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ සබට…… ජයෙන් ජයම වේවා….
thank You!
ගොඩක් ආසාවෙන් බලපු tv series එකක්. හැම Episode එකක්ම හොඳින් රසවිඳින්න ඉතාම ඉහල ගනයේ උපසිරසියක් ලබාදීම වෙනුවෙන් ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. baiscope වෙබ් අඩවියට ස්තුතිවන්ත වෙනවා වගෙම ඔබට ජය වේවා .. කියා ප්‍රාර්ථනා කරනවා
Thanks.pattama aul.
thank you so much
Thanks bro sub ekata.jaya wewa
polaroid 2019 movie sub eka plzz mchn
ස්තූති
❤ ස්තූතියි.
thanks………………………………………………..
උපසිරැසියට බොහෝම ස්තුතියි
GOT වල මුල් කාලය මතක් කලොත් අපේ අය්යල දැනගෙන හිටියේ ඒ කාලේ merlin ගැන තමයි …GOT පලවෙනි season එකට downloading 1000 ක් තිබුනේ නෑ …කතාව tough නිසා අපේ ගොඩක් අයට GOT දිරවගන්න ටිකක් අමාරු උනා …GOT අද තියන තත්වයට ගේන්න අපේ රසිකත්වය හැදෙන්න සෑහෙන කාලයක් ගියා …මම GOT පලවෙනි උපසිරසියත් ගත්තේ baiscope එකෙන් අවසාන උපසිරසියත් ගත්තේ baiscope එකෙන් …රොයිලි ප්‍රනාන්දු කවදාවත් අපිව කලකිරෙව්වේ නෑ … ඒ තරමට ඔහුගේ කැපවීමට අපි ණයගැතියි ….එදා dejavu සබ් එක ගනිද්දී දැනගෙන හිටියේ නෑ ඒක ඉතිහාසගත සබ් එකක් කියල …එදා පටන් ගත්ත දේ අදටත් එසේමයි ..ලෝකේ කොයි කව්රුත් කතාවෙනව වගේ GOT final season එක අවුල් වුණා තමයි …ඒ ගැන හිතේ පොඩි දුකක් තියනව ….මොකද ඒ තරමට අපි GOT වලට ආදරය කරපු නිසා …එහෙනම් මේ තමයි GOT වෙනුවෙන් දමන අවසාන කොමන්ට් එක කියල හිතනකොට විශ්වාස කරන්නත් බෑ වගේ ….එහෙනම් baiscope වෙබ් අඩවිය සහ “king of sinhala sub ” රොයිලි ප්‍රනාන්දු ඔබට පිං ….“Nothing is forgotten. Nothing is ever forgotten.”
Sira kathawa macho❤️❤️❤️❤️
Thanks machan elamaaaa
Thanks bro ✌✌✌✌✌✌✌
thank yuo bro
Thanks bro…❤❤❤
Thanks bro
Both subtitles have timing errors. Doesn’t it work with 1080p/720p webH264?
Anyway, we highly appreciate your service. Thank you so much.
Sthuthit sahoo sub ekata,. Jayawewaa,…
thanx bro
thx sub dunnta ayye . dukai ane meka ivara una ekta shik .ayye tava 1 kramu .ane pulvnm magin navattapu evvata denako ayye tv series vala
thank you sooo much….
thanx machan!
thank u very much brother……!!!
Respect to your dedication bro…
Thanks bro sub ekata
thanx sub hadala dunna hemotama
thanks mchn hemadamth ikmnin sub dunnt
kathawa digatama aragena awata bohoma sthuthi sahoo
iwara wena eka gananam dukai …
thawath me wage hoda kathawakin hamba wemu jaya…… 😀
THANKS FOR EVERYTHINGS
ලොවම බලාසිටි කතා මාලාවක අවසානය දක්වා උපසිරස හැකි ඉක්මණින් ලබා දෙමින් ඔබ කරන ලද අගනා සේවයට වචනයෙන් කිව නොහැකි තරම් ස්තූතිය පුද කරමි.තවත් මෙවැනිම උපසිරැස ලබා දීමට ඔබටත් බයිස්කෝප් අඩවියටත් ශක්තිය ලැබේවායි ජය ප්‍රාර්ථනා කරමි..
Iwara unama patta dukai.asawen balapu kathawak.Sub ekata thanks bro.
මෙච්චර කාලයක් GOT හැම එපියකටම සබ් දෙමින් කලසේවයට රොය්ලි අයියටත් මුලු බයිස්කෝප් එකටමත් ස්තූතිය
thank you saho!!!
Thank you very much.
අන්තිමට නිකම්ම ඩවුන්ලෝඩ් කරගෙන යන එක කොච්චර කුහක වැඩක් වෙනවද ස්තුතිය පල කර ගන්න බැරිනම්. මම කතාව අනිවාර්යෙක් දෙසැරයක් බලනවා උපසිරසි එක්ක එක පාරයි එක පාරයි. උපසිරසි වලට නැවත වරක් බොහොම ස්තුති.
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……..!
patta bro sub eka.
oyala wage aya nathnam api tv shows balala
ewari bro enisha me karana wadeta pin sidda wenwa.thank you very much saho.
Tnx bro dub walata. Me series eka iwara una ekath hena dukak thama. Meke thawa kallak enawa kiyala thibba ekatath haki ikmnt sub eka denna balanna. Tnx bro
Mokakda ban aye enne.msj ekak dapan
Thank you Very much bro…!
sub eka ikmanata dunnata tnz… ayeth me wagema supiri series ekakata sub one…
tnz sub ekata
methek kal sub dipu obata saha sahaya u semata bohomathma sthuthi !!!
kathawa godak apata samipa karanna darapu weyama itha aganei !!!
OBATA THAWA THAWATH MEVAN KARYAN KARA GENIMATA SHAKTHIYA , DHIRYA , ADHISHTANAYA LEBEVA!!!
OBATA PIN …..
Thanks bro
බෝහෝම ස්තූතියි මෙතුවක් කල් ආසාවෙන් බලපු කතා මාලාවට සිංහල උපසිරැසිය ලබා දුන්නට……❤
ජය වේවා!❤❤❤
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…ජය!!!!!!
දිගටම gama of thorens එක්ක හිටියා බොහොම ස්තුතියි සිංහල උපසිරස ලබා දුන්නට.
මේ තරම් කාලයක් උපසිරසි මේ කතා මාලාව වෙනුවෙන් ලබාදුන්න හමොටම බොහොම ස්තුතියි. බොහොම පිං. හැමෝටම ජය! තවත් ලස්සන නිර්මාණ බිහිවේවා කියලා තමයි අවසානෙට දුකින් උනත් කියන්න වෙන්නේ. 🙁
the End has come…..tanx bro
Good Work
thank
sub ekata tnx bro well done
Thanks saho❤️
valar dohaeris
Thank u ..
Your commitments Sacrifices make our Enjoyment to higher place….Our respectation for you and May tripple Jem bless to you……
thanks for ur sacrifice bro…. & all the best your future…. 🙂
Thanks for sub
Sub ekata tnx bro❤️❤️
thnx brther… apita mechchara kalayak sub denna mahansi unta oyla hemotma bohoma sthuthi.. jaya wewa!
Thanks bro katha okkoma dunnata……jayawewa……!
thank you buddies……. “Winter is finish.”
Thank you.
bohoma stuthi sahoo
Thank u brother.
THanks sub ekata…
ගොඩක් ස්තූති උපසිරැසියට මේ වගේ තවත් කතා ගේන්න ලැබෙන්න කියල සුබ පතනව
Thank you very much bro
thank you
සබ් එකට බොහොම ස්තුතියි සහො..මෙච්චර කාලයක් මේ වගෙ ලස්සන කතාවකට සිංහල උපසිරසි දුන්නට ඔයාට බොහොම පිං සහො..තවත් මේ වගෙ ලස්සන කතාවකට සිංහල උපසිරසි ගෙනෙයි කියලා බලාපොරොත්තුවෙනවා ඒ වගේම මේ කරන අමිල සේවයට බයිස්කෝප් අඩවියටත් බොහොම ස්තුතියි….
Thank you!!
thank you bro sub ekata…..
රොයිලි..Thank you..❤️You are a good man
thank you brother
thanks we appreciate your great job.all the best
bohoma pin sahodaraya me karana sewayata..
sub එකට බොහොමත්ම ස්තුතියි රොයිලි අයියේ.. ❤
අයියට වගේම, දුක සහ සතුට මිශ්‍ර හැඟීමක් තමයි අපිටත් තියෙන්නේ.
මන් කලිනුත් අයියට කිව්ව වගේ GOT නම් දැන් ඉතින් ඉවරයිනේ.
ඒත් අපි ඉදිරියටත් රොයිලි අයියගෙන් අලුත් sub එකක් එනකන් බලාගෙන ඉන්නවා.
ඒ නිසා sub කරන එක නවත්තන්න එපා කියලත් මේ වෙලාවේ බොහොම ආදරයෙන් ඉල්ලනවා. 🙂
“දැන් හැබැයි ආපහු කවුරුවත් GOT sub එක ඉල්ලලා කවදාවත් කරදර කරන එකක් නම් නැහැ..”
ජයවේවා!
Well done brooo
thanks soo much.
thanx..
Tnx bro
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
thank you very much all of u
great job
ela
elama bokka
thank you 🙂
thnx bro
Thanks Bro !!!!
tnx bro
Thank You
Thanks aiya jaya wewa…!
බොහොම ස්තූතිය සහෝ.ජය වේවා
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තූතියි….
Ela thank u:)
thanks
thnq
අද ඇත්තටම පට්ට දුක දවසක් අවුරුදු ගානක් එක දිගට පිස්සුවෙන් වගේ බලලා මේක ඉවර වෙන්නෙ අද කියල දැනුනාම පට්ටම අවුල්..
ඒත් ඉතින් හැමදේම අනිත්‍යයි කියලා හිත හදාගත්තා..
හුගක් පින් රොයිලි අයියට වගේම බයිස්කෝප් වාසි සියලූම උපසිරසි කරුවන්ට ..
එන්ග්ලිශ් සබ් එක්ක දාල බැලුවත් සිංහල සබ් එකත් එක්ක බලද්දී එන ෆීලින්ග් එක ගන්න බෑ.. ඒ වගේම ඒ ෆීලින්ග් එක දැනෙන්න සබ් හදන්නත් ගොඩක් අයට බෑ.. එහෙම පුලුවන් අය අතරින් එක්කෙනෙක් තමා රොයිලි අයියා.. අනාගතේ බයිස්කෝප් පවුලට එකතු වෙන අදහසින් සමුගන්නවා.. ජය..
#ඩ්‍රැකාරිස්#
බොහොම ස්තුතියි.
thanks bro………………..
sub ekata godak thanks saho.digatama me wage ewaata digatam sub denna.
bohoma sthuthi saho , meka danakan hitiye…
ජය වේවා සහෝ……
බොහොම ස්තූතියි දිගටම සබ් දුන්නට. ජය වේවා සහෝදරයා
thnaks sooooooooo mach brothers
Thanks bro❤❤❤❤❤❤❤❤
bohma sthuthi!!!!
thanks bro……..
bohom pin saho
Thanks bro loke hodama TV srs ekata sub dunnata jaya
Bohoma පින්..
බොහොම ස්තූතියි
Thanks bro…love you
royle naththam got kiyanne nikanma nikan tv series ekak wennath thibba.
Thank you all …. good work
Thanks Grade job Bro
puluwannan Band of brothers subs tik update ekk dila danda sinhala hriytm ne eke plz
thanx bro
රොයිලි අයියේ ගොඩාක් පිං . කවාදාවත් පරක්කු නොකර දාපු, පරක්කු නොරකර බලපු එකම ටීවී සීරිස් එක . මෙච්චර කාලෙකට අපේ රසවින්දනයට කරපු දේට ගොඩක් ස්තූතී
thank youuuuu
tnx bro for all sub……….
Thank you sahoo
T H A N K Y O U
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
ඩෙස්ක්ටොප් එකේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් s08e06 සිංහල සබ් එකේ notification එක දැක්ක ගමන් හාර්ට් ඇටෑක් වගේ උනා සාන්ත….පාන්දර 2 ඉදල ඔබ කල සේවයට පින් සහෝ…..කොහොම උනත් සීසන් එක ඉවර උනා…..කතාවත් ඉවර උනා..දුකයි ඒකට නම්.මේ වගේ තව ටීවී සීරියස් එකක් එනකන් බලන් ඉන්නව…..good luck!
bohama stuti aiye …oyage kepa wima dannawa mamath oya inna ratema inna nisa ..oya nisa me kathawa aththatama rasa winda tnx ..aththama kiuwoth mama oyalage gedara awillath thiyanawa tnx again
tq bro ♥♥♥
tnx for all sub
Thank You very much Brother..
Thank you very much❤️
super bro…… thanks.
Ela
great job bro ! really appreciated
thank you very much….
මෙච්චර කල් ආසාවෙන්ම බලපු කතාවක අවසානය…
මේ තාක්කල් සිංහල උපසිරස ලබා දුන්නාට ඔබට බොහොමත්ම ස්තූතියි සහොදරයා…
Thank you wewaa
loke supirima tv searies eka meka.aye 2k na ,hithata harima dukai.api wenuwen metharam kalayak darapu uthsahayata bohoma pin,sub deepu hamotama pin hamotama budu saranai
Thanks saho
thnks……………..
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
sub ekata thanks saho….
අවසන් ව්ම ගැන දුකත් හිතෙනවා
thank you bro
ජය වේවා සහෝ
බොහෝම ස්තූතියි…!!!
Wish you all the best ahead in all your endeavors. Thanks for providing us the opportunity to entertain the whole all the episodes. Thanks again, brother.
ආසාවෙන් බලන් හිටපු කතාමලාවක් මෙසේ අවසන් වුණා, හරිම දුකයි. මෙච්චර කාලයක් උපසිරැස රැගෙන ආපු කට්ටියට ස්තූතියි
Thanq bro. You did great work….
wish good luck and bright futuer
බොහොම ස්තූතියි !
thanks a lot
මෙච්චර කල් වුන මහන්සියටයි, සිනමාවේදීන් වෙනුවෙන් වෙන කැපවීමටයි බොහොම ස්තූතියි අයියෙ.
❤️❤️❤️ස්තුතියි
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
බොහෝම ස්තූතියි ❤️
අදහන්න ඕන චරිත වලින් එකක් ඔයා රොයිලි අයියෙ. අපි වගේ අසරජීවින්ට කරන මේ උපකාරයට බොහොම පින්. ඉදිරියටත් ඔයාගෙ රැකියා වැඩ කටයුතු, උපසිරසි වැඩ තව දුරටත් දියුණුවී සාර්ථක වෙන්න කියල සුබ පතනව
tz sub ekata….
Thanks brother.. mechchra dawas mahansiyen sub dunnata… ela.
Thanks for subtitles….Roily saho….
My Salutation and Gratitude
Thanks baiscopelk.com
thanks royly aiye
Thnkz aiye මෙච්චර කල් අපි වෙනුවෙන් කරපු කැපකිරීමට ජයෙන් ජයම වේවා
Thanz saho sub akta
thank you
Supiri royili aiye,
Oyala mechchra kapa wela sub ekak krla denwta..
Good luck oylge wada sarthaka wewa..
Thanks …
අවසානය එසේ සිදුවිය. හිතාගෙන හිටිය විදිය වැරදුනා. කොහොම උනත් රොයිලි අපි වෙනුවෙන් උන මහන්සිය අපිට තේරෙනව. ඒ වගේම තරිඳු සහ නෙරංජි මෙකතාමාලාව උරිම විදිහට රසවිඳින්න කරපු මෙහෙය සුලු පටු නෑ. බයිස්කොප් කාර්යමණ්ඩලය ඇතුලු සියලුදෙනාටම බොහෝම ස්තූතියි. ජයවේවා
ස්තූ
තිය , කථාව ඉවර වෙන්කන්ම උපසිරැසි දුන්නට,,
ජයම වේවා,,
වැඩේ දිගටම කරගෙන යමු අය්යණ්ඩි ,,,
සුපිරි රොයිලි අයියේ,
සබට බොහොම ස්තූතීයි,
අවුරුදු ගානක් මේක වෙනුවෙන් කරපු කැපවීමට හඳපිරි මෙව්වා එක.
Thank a lot. …………………
thanks royly aiye sub ekata
ඒ මහන්සිය, ඒ කැපවීම හැමදෙයක්ම වෙනුවෙන්,
බොහොම ස්තූතියි රොයිලි අයියා!!!
සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
tnx aiye mechchara kaalayak sub dunnata jayen jaya………..
Thanks very much..
බොහොම ස්තූතියි සහෝ……
බොහොම තූති අයියෙ පාන්දරජාමෙ නැගිටගෙන මේ කරපු කැපවීමට.
අන්තිමට සයිට් එකත් ඩවුන් කරලා කතාව ඉවර කලේ.
එහෙනම් Lord of the Ring එකටත් මේ වගේම උපසිරැසි දෙන්න හොදේ
~ජය!~
බොහොම ස්තූතියි රොයිලි අයියේ මෙච්චර කාලයක් මේ කතාවට සිංහල උපසිරසි ලබා දීපු එකට….
ඒ වගේම බයිස්කෝප් සාමාජිකයින්ටත් ස්තූතියි මේ වගේ සුපිරි කතාවක් අපිට ලබාදුන්න එකට…
Thanks Bro Goodluck
උබ කරපු මේ වැඩේනම් පට්ටම අයියෙ. උදේ නමය දහය වෙද්දි දුවගෙන එන්නෙ මේක බලන්න. ඒකට උබ කොච්චර මහන්සි වෙනව ඇද්ද කියල දැනුනම සිරාවටම හිතට දුකයි. මේක බැලුවනම් ඒ උබල හින්දා අයියේ පට්ටම ස්තූතී
ela machan. thanks
ගොඩක් ස්තුතියි…..
අනාගතය සුභ වේවා…….
Thnak You Royly Aiyya
Thnak You Royly Aiyya for the all the work done for us
Address eka dammmo,
thank you bro
Ammo aiye mge Nama dkkama Inna thanath amthama Una…dakka gamnma tak gala email eka dmma….pattah sathutui….roily aiyta jayen jayama venna oni got eke sub eka hdala dunnata
Iwara una kyaddi Pattame dukai
thank you for the all the hard works you’ve done for us for this long time..
valar morgulis!!!
Thanks a lot.
Thanx sho…
thank you
thank you bro..
Thenks for sub bro
Thanks bro….
සම්පූර්ණ ව්‍යායාමයටම ස්තූතියි මලයා… උඹ නැත්තං අපි කොහේ මේවා තේරුමක් ඇතිව බලන්න කියලද…
thank bro….
thnx sub ekata …
Thank you for subtitles
sthuthi sahooooo……………………obata jaya
sab ekata thanks bro,,,
නියමයි…සබ් එකට තැන්ක්ස්….
එකත් ඉවරයි….
සුපිරිම වැඩක් මේකට සබ් දුන්න එක…
ලිපියේ ඉදන් සබ් එකට එනකම් සුපිරිම විදිහට කරලා එකම කෙනා අයියද කොහෙද…
කතාව ආපු ගමන්ම ඉක්මනටම සබ් එක ගෙනත් මෙච්චර කාලයක් මේක ඉවර වෙනකන් කතාව අරන් ආවට ස්තුතියි!…
Thanks sahooo
බොහොම ස්තුතියි සහෝ …
tanx for sub
බොහොම ස්තුතියි
ඔබේ මහන්සියට මාගේ හද පිරි මෙව්වා එක ☝
නැවතත් ස්තුතිය ඔබට
බොහොම ස්තුතියි සහෝ …
බොහොම ස්තුතියි සහෝ …
jayawewa Hamotama
මෙච්ච්ර කල් මේ සීරීස් එකට උපසිරැසි
ලබා දුන්න එකට ස්තූතියි,සහෝ!
Digatama sub dila meka adagena giya roili ayya athulu siyaluma sub dun set ekatama godak pin..!methanin meka iwara unath issarahatath digatama sub denna hakiyawa labeewa kiyala prarthana karana gaman nawaththa sub ekata isthuthi kiyala kiyanwa…jaya weewa..!!
බොහොම ස්තූතියි රොයිලි අයියේ…
බොහොම ස්තූති අයියේ උපසිරසට…වෙච්ච මහන්සියටපිං දෙනවා ඇරෙන්න ඒවාට ස්තූති කරන්න වචන මදි. ඒකනිසා බොහොම පිං කියලා කියන්න ඕනි මේ කරපු හැම කැපකිරීමකටම..සිමනා ඉතිහාසයේ දැවැන්තම විශ්වයේ සුන්දරම කාලයක් නිමා වුනා..ඒ වගේම රූපවාහිනී කතා මාලා ඉතිහාසයේත් ඒ වගේම විශිෂ්ඨ නිර්මාණයක් මේවිදියට නිමා වුනා..මේවා පටන් ගන්න කාලේ ලොකුවට දැනුම් තේරුම් නොතිබුනත් ඉවර වෙන කාලේ වෙනකොට ඕනාවටත් වඩා මේ හැමදේම ජිවිතේට සමීප වෙලා තිබ්බා. කොහොමහරි ඔය කියපු හැම දේකම බහුතරේකට නිදි මරාගෙන කට්ට කලා සිංහල උපසිරස ලබා දුන්නේ අයියා..ඒකයි මං කිව්වේ ස්තූති කරන්න් වචන මදි කියලා…ආයෙත් බොහොම පිං..තවත් මේ වගේම සුපිරි නිර්මාණෙකින් හමුවෙමු…ජයවේවා…බුදුසරණයි…!
බොහොම ස්තූතියි අයියේ.
ලොට් එකටත් ඔයාම දෙන්ඩ
thanks sahooo, patta
Thanks
thanks brother
thanks
thanxxx Roil bro……….
Methek kal sab denna kapa wunu hamotama thanks…knight fall S02 ekatath sub eka denna…baiscope ekata jaya…..
Thanx Roily…!
Thanks malli aththatama mama ki parak site eka ude idan reload kalada manda kohoma hari site eka block welath thibba . Meka balanna sahena perum puran inne eth dan okkoma bagaththath balanna upset ekwn inne spoilers nisa facebook page wala . Ane manda ona ekak kiyala dan balanna yanne oyaata godaak thanks sub walata kathawe rasaya sinhala sub nisa hodata wadinawa . Thawa hoda series ekak karanna malli anagathedi oyage hakiyawa nisa api loku sathutak labanawa..
බොහොම ස්තූතියි රෝයිලි සහෝ… සීසන්එක පුරාවටම අපිට පුලුවන් ඉක්මනට අපිට සබ්එක දුන්නට…
සබ් එකට ස්තූතියි බ්‍රෝ 😉
Documentary වලට සබ් දෙන්න හිතපු එක කලොත් නම් හෙන වටිනව අයියෙ… සුබ පතනව කරන වැඩ වලට 🙂
tnx
Thanks brother
thank you……..jaya wewa..
Ela..
Thnqq ayya..
බොහොම ස්තුතියි රොයිලි සහෝ මෙච්චර කට්ටක් කාල මේ අවුරුදු ගාන පුරාවට අපිට ඉක්මනින්ම උපසිරසිය අරන් ආවට. ඒ වගෙම අපිට T-shirt ලබාදීමට කටයුතු කරන තරිඳු සහෝදරයා ඇතුලු පිරිසටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනව.(මග බලන් ඉන්නෙ T-shirt එක එනකල්)
ජයවේවා……..!
බොහෝම ස්තූතියි…… ජය වේවා………….
Thank bro. අපි වෙනුවෙන් sub දෙන්න කැපකිරීම් කරපු සියලු දෙනාටම .❤️❤️❤️
ජය වේවා !!!
මෙච්චර ඉක්මනින් නිවැරදි උපසිරැසියක් දෙන එකනම් සුපිරි වැඩක්….. ඒ මහන්සිය නිසයි අපිට තේරෙන බසින් මේක බලන්න පුලුවන් උනෙත් ඉක්මනින්ම… බොහෝම ස්තූතියි උපසිරැසියට….
සබට ස්තූතී සහෝ
Sub eka denna sahaya dun hamotama ස්තුතියි ….oyalage kapawima athi විශිෂ්ඨයි.
Thank You Bro…
බොහොම ස්තූතියි. මෙපමන කාලයක් ආ ගමන් මගෙ අවසානයට සුබාසිරි. ඉදිරියටත් උපසිරස ලබා දීමට හැකියාව ලැබේවා
Thank you bro….
Thanks bro..
මම ජීවිතේ මෙතෙක් කාලෙට බලපු හොඳම කතාව! හරිම දුකයි ඉවර වෙන එකට. මමත් සබ් 2ක් කරා. කන කට්ට හොඳට දන්නවා. රොයිලි අයියා සහ මුල් කතාංග වලට උපසිරැසි ලබාදුන් සියලුම දෙනාට හදවතින්ම ස්තුති වන්ත වෙනවා… !!!!!!!!!
බොහොම ස්තුති sub eka dnna karapu kapavimta mechchra kalekata . jayaa
එහෙනම් එකත් අහවරයි..
GOT එකට උපසිරැසි ලබා දුන් සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.
ජය වේවා !!!
බොහොම ස්තුතියි කරපු හැමදේටම..
බොහොම ස්තූතියි උපසිරසට
ජයවේවා!
එහෙනං ඒකත් ඉවරයි
(යකෝ සබ බාගන්න ගිහිපු වෙලාවක්)
මෙච්චර දවසක් හිතනවටත් වඩා වේගෙන් උපසිරසි දීල සයිට් එකේ වෙනම ට්‍රෙන්ඩ් එකක් හදල අන්තිමට සයිට් එකත් ඩවුන් කරන්න තරම් කෙනෙක් ඉන්නවා නම් ඒ රොයිලි ප්‍රනාන්දු විතරයි. පාන්දර 2 ඉඳන් අවදි වෙලා මේ වෙනුවෙන් බලන් ඉන්න හැමෝම වෙනුවෙන් කරපු ඒ කැපවීමට අපි හැමෝගෙම ආචාරය රොයිලිට ලැබෙන්න ඕන. ඉස්සරහට තව මේ වගේ එකක් අල්ලගමු එහෙනම් ජය!
ස්තුතියි අයියේ
thanks bro
බොහොම ස්තුතියි මේ වගේ ලස්සන සුපිරි කථාවක් අවසන් වෙනතුරු අරගෙන ආවාට .
patttttytttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttama iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
තෑන්ක්ස් බ්‍රෝ .
Thanks for the sub
Thanks Sahoo…!
thaku bro..
Thanks Aiya!
Thank you Yaluwa…
denakan balagena hitiye thanks bro
thanks for lot ayy
arakatath sub denn
තෑන්කූ සහෝදරයා අපි ෙවෙනුවෙන් ෙමේච්චර කාලයක් සබ් කරල දුන්නට…. තිබුණු හදිස්සියට බැලුවට ඔයාගෙ සබ් ඒකත් ඒක්ක ආයෙ බලනව ෙගොඩක් ෙවෙලාවට…. ආයෙත්පාරක් කියනව ෙගොඩක් ස්තූතියි!!
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!
Thank you Aiya Sub akata, Our watch is ended.
thank you so much brother….
බොහොම ස්තූතියි අයියේ මෙච්චර දවසක් මහන්සි වෙලා කැප වෙලා ඉක්මනින්ම සබ් එක ගෙනත් දුන්නට. ඉතින් කියන්න තියෙන්නේ ඉදිරි කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරෙන්ම සාර්ථක වෙන්න කියලා තමා, එහෙනම් ජය වේවා රොයිලි අයියේ..!!
thanks bro
බොහෝම පින් රොයිලි, මේ තරම් අපි වෙනුවෙන් කරන සේවාවට.
Thank You!!!
ස්තූතියි සහෝ ❤️❤️❤️
thanks bro
එලම සහෝ
thanks machan awrudu gaanak api wewuwen kepa kara kalayala. Jaya wewa!!!!
thx brooo
Thanks bro,hodata wede kala.jaya…..
hamme dilaa patta brooo// Thanks much
Hithata patta awl season 8 enakan anith season tika thunparak baluva.kathave awasanya epama karpu vidiyta ivara kare. kathakrla vadak na ………
sub eka apita velvat denva. thanks mchn. api venuven karna me sevavta.
Kohomada bn balanne mata hoyagann be