Rating: 9.4/10. From 17 votes.
Please wait...

කොහොමද යාලුවනේ! ඔන්න මම ඩෙත් නෝට් එකෙ පහළොස් වෙනි කොටසත් අරන් බයිස්කෝප් අඩවියට ගොඩවැදුන.
ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ 10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, Drama, Fantasy, Thriller, Mystery, Crime ගණයන්ට අයිති වෙනවා ඒ වගේම මේ Tv series එකේ නිෂ්පාදනය කරලා තියෙන්නේ Masao Maruyama කියන නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tetsurou Araki කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි.
මම කලින් කතාව ගැන මතක් කරලා ඉන්නම්.යගමි ලයිට් කියන්නේ උසස් පාසල් ශිෂ්‍යයෙක් එයාට දවසක් මරණයේ දේවියගේ ඩෙත් නෝට් එක හම්බ වෙනවා.ලයිට් ඒ පොතේ බලය ගැන දැනගත්තම ඒ පොතට කරන්න පුළුවන් දේවල් හොයා ගන්නවා.ඒ පොතේ නම ලියන ඕනම කෙනෙක් මැරෙනවා.ලයිට් මේ ලෝකේ යහපත් තැනක් කරන්න හිතාගෙන හිරේ ඉන්න අපරාධකාරයන්ව මරනවා .එකෙන් ඒ මරණ කෙනාට කීරා කියලා නම පටබන්දෙනවා.එත් මරනවා කියන්නේත් මිනී මැරුමක් නේ .මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා මේ පරීක්ෂණ කරන්නේ L කියන කෙනා.මිනිස්සු මේ අපරාදකාරයන්ව මරණ කෙනාට කියන්නේ කීරා කියලා .L,ප්‍රසිද්දියේම කීරාට අභියෝග කරනවා තමන්ව මරන්න කියලා එත් ඒක කරන්න ලයිට් ට බැරි වෙනවා මොකද Lගේ ඇත්ත නම දන්නේ නැති නිසා.එත් කීරා දිගටම අපරාදකාරයෝන්ව මරනවා. එත් කිරා අන්තිමේදී L ව උපක්‍රමේකින් මරනවා ඒත් L මැරුණට L වගේම තවත් තරගකරුවෝ දෙන්නෙක් කතාවට එනවා.
කලින් එපසොඩ් එකේදී ලයිට්ගේ නංගිව පහරගත්ත විතරක් නෙවෙයි නෝට්බුක් එක දීල බේරගත්ත නේ. දැන් නොට්බුක් එක තියෙන්නේ මෙලෝ ගාව මෙලෝ පළවෙනියටම කරන වැඩේ තමයි නියර් ගේ SPKඑකේ සාමාජිකයෝ ඔක්කොම වගේ මරල දාන එක මොකද එතකොට නියර් පරික්ශ්නේ කරන වැඩේ වේගේ අඩු වෙනවනේ. කොහොම නමුත් මේ අතරේ රියුක්ව හොයාගෙන ශිනිගමිගේ මානයේ ඉඳල කෙනෙක් එනවා මෙලෝ ගාව තියන නෝට්බුක් එක වෙනුවෙන්. මේ අතරේ කිරා ඒ කියන්නේ ලයිට් මෙලෝගෙන් නෝට්බුක් එක ගන්නයි මෙලොව මරන්නයි පොලිසියත් එක්ක එකතුවෙලා මෙහෙයුමක් කරනවා කොහොමහරි ඒ මෙහෙයුමේදී පිපිරීමක් වෙලා ලයිට්ගේ තාත්ත ඒ කියන්නේ කිරා නඩුවේ ප්‍රධානිතුමාට මරණිය තුවාල වෙනවා. ඒකට මෙලොත් අහුවෙනවා අදට මම ඔච්චරයි කියන්න යන්නේ ලයිට්ගේ තාත්ත ජිවත් වෙයිද, මෙලොට මොකද උනේ, මෙලෝ ළඟ තිබ්බ ඩෙත්නොට් එකට මොකක්ද උනේ කියල දැනගන්න මේ එපි බලන්න කියල ආරාධනා කරන ගමන් මම අදට යනවා ආයෙත් ඊළඟ කොටසින් හමුවෙමු.
ඔබට ජය!




Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5106 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]




බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
ස්තූතියි සබ් වලට…
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bn
thanks bro..
Sub Ekata Thanks Bro..
Thanks…bro..
ස්තූතියි සහෝ
thanks bro