7 Minutes (II) (2014) | මිනිත්තු හතේ මංකොල්ලය. [සිංහල උපසිරසි සමඟ]
එහෙනම් කට්ටියටම තවත් ෆිල්ම් එකක් අරන් ආවා. නිවාඩු දවස් නිසා ඉක්මනටම දුන්න මේ දවස් ටිකේ ෆිල්ම් ගොඩක්. මේ ෆිල්ම් එක 2014 ජූනි වගේ ආපු එකක්. IMDB එකේ 5.1 ක් අරන් තියනව. මේකෙ ප්‍රධාන චරිතය විදිහට Luke Mitchell හඳුන්වන්න පුළුවන්. The Tomorrow People, Agents of S.H.I.E.L.D. වගේ ටීවී කථා බලපු අය දන්නව එයාව හොඳට. දැන් මම ෆිල්ම් එක ගැන කියන්නම්,
සෑම් (Luke Mitchell) එයා දැනට වැඩ කරන්නෙ කර්මාන්තශාලාවක. නමුත් ඒවගෙන් එයාටයි එයාගෙ බිරිඳටයි ජීවත් වෙන්න සල්ලි මදි. ඉතින් සෑම් එයාගෙ අයියා, මයික් එක්ක මත්ද්‍රව්‍ය බිස්නස් එකකට සෙට් වෙනව. මෙයා ඒවා කරන්නෙ කැමැත්තකින් නම් නෙවෙයි. මේ දෙන්නට තව සෑම්ගේ පොඩි කාලෙ ඉඳන් යාලුවෙක් මේවට සම්බන්ධ වෙනවා. මෙයාල මත්ද්‍රව්‍ය වලට වැඩ කරන ලොක්කගෙ මත්ද්‍රව්‍ය වගයක් පොඩි වැඩක් නිසා විනාශ වෙනවා. ඉතින් කොහොම හරි ලොක්කට සල්ලි දෙන්න ඕනෙ. නැත්තම් මෙයාල ඉවරයි. ඉතින් මෙයාල මංකොල්ලයක් කරන්න තීරණය කරනවා. මංකොල්ලය විනාඩි හතකට සැලසුම් කරන්නෙ. හැබැයි මේ විනාඩි හත ඇතුලත ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දේවල් වලට මෙයාලගෙ කලින් දවස් ගෙවපු විදිහ ගොඩක් බලපානවා. හරි එහෙනම් ඔයාලම බලන්න මේ විනාඩි හතේ මොනවද වෙන්නේ? කලින් දවස් වල වුන දේවල් කොහොමද සම්බන්ධ වෙන්නෙ? මත්ද්‍රව්‍ය විනාශ වෙන්නෙ ඇයි? මෙයාල මංකොල්ලය සැලසුම් කරන්නෙ මොන වගේ තැනක් සම්බන්ධවද? එතන විශේසත්වය මොකක්ද? තව ගොඩක් දේවල් තියනව. බාලම බලන්න.
හරි එහෙනම්. තවත් ෆිල්ම් එකකින් සෙට් වෙමු. හැමෝටම ජය!!!
[button link=”http://tinyw.in/K3JM” type=”icon” “center” newwindow=”yes”] 651 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/Ue3Ayi” type=”icon” “center” newwindow=”yes”] 1.35 GB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3985 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ගොඩක් ස්තූතියි
Sabata THankZ
Thank You Achintha.
Fattttai aa. thnkx machan.. keep it up brow..
Thanks malli….
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
ඩොක්ටර් සලිම් එකේ සබ් එක ඔ්නේ
madu oyata sthuthi godak vechcha mahansiyata……devi pihitai !!!!!!!!!!!
tnks
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…….
ජය…!!!
ela ela onna macho mamath bawa ehenam.balamuko.
thank you..!!!
jaya wewa..!!!
thanx bro….ela.
බොහෝම පින්.
ජය වේවා!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ.

ජය වේවා. !
බොහෝම ස්තුතියි
Niyamai saho digatama karagena yamu thanks
meke 1 eka balanna onemada?
ඕනෙ නෑ සහෝ…
නියමයි සහෝ……..එල
elz mcn
u may be the next subtitle star
digtama demu mcn hoda ewwata
Machanla ”Turkey Shoot (2014)” movie ekata sub dendako……………..
නියමයි නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එට.
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි මචෝ.
පට්ට කතාවක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එට.
ජය.
නියමයි නියමයි සහෝ.
මාර වේගෙන් මේ ටිකේ සබ් දෙනවා නේ.
එල එල.
ඔහොම යමු.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!
ජයෙන් ජයම වේවා !!!!
ස්තුතියි අචින්ත සහෝ!
ජය වේවා!
තෑන්ක්ස් සහෝ!
Thanks Machan