MENU

AllFeatured ArticlesSinhala Subtitleඅචින්ත උදයංගඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේසිංහල උපසිරැසිහොල්මන්

6 Souls (2010) | ආත්ම හයේ කථාව. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

6 Souls (2010)

ඉතින් මේක මගෙ පළවෙනි සිංහල උපසිරැසි නිර්මාණය. මම අද ඔයාලට ගෙනාවේ 2010 තිරගත වූ 6 souls කියන ෆිල්ම් එක. මේක horror, mystery, thriller ගණනයට අයත් ෆිල්ම් එකක්. මයිකල් කෝනි තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. insidious, case 39 වගේ ෆිල්ම් වලට ඇලුම් කරන අය මේකට ගොඩක් කැමති වෙයි.

කාරා ජේසප් කියන්නේ මනෝ වෛද්‍යවරියක්. ඇයට දිනක් ඈගේ තාත්තා ඇඩම් කියන රෝගියාව යොමු කරනවා. විශේෂත්වය තමා ඔහුගේ ඇඟේ ඩේව්ඩ් නමින් තවත් පුද්ගලයෙක් ජීවත් වීම. කාරා විශ්වාසකරන්නේ ඔහුට බහු පෞරුෂත්ව රෝගය වැළඳී ඇතැයි කියායි. එහෙත් සත්‍ය නම් එය නොවේ. මේ ගැන හොයන්න ගිහින් ඇයට නොසිතූ කරදර රැසකට මුහුණදීමට සිදුවෙනවා. මුල ඉදල අගට යනකන් කුතුහලයෙන් පිරුණු ෆිල්ම් එකක් කියන්න පුළුවන්. අරගෙනම බලන්න මේක පට්ට පතුරු horror ෆිල්ම් එකක්. ඉස්සහරටත් මං දෙන්න හිතන් ඉන්නේ මේ කාණ්ඩයට අයත් ෆිල්ම් විතරයි. මේක මගේ මුල්ම සබ් එක නිසා වැරදි එහෙම තිබුණොත් සමාවෙන්න ඕන ආ… මේ කොමෙන්ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොඳේ.

6 Souls (2010) on IMDb

 

 

[button link=”http://tinyw.in/LQya” type=”icon” “center” newwindow=”yes”] 849 MB කොපිය මෙතනින් බාගන්න[/button]

31f35cb692cbd27c84016aa269888b467652fd0e
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3693 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

37 thoughts on “6 Souls (2010) | ආත්ම හයේ කථාව. [සිංහල උපසිරසි සමඟ]

  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • THE HOUSE ON PINE STREET-2015..

    AMITYVILLE THE AWAKENING 2015

    me film dekama puluwannam hoyala denawada downlod link eka..me dekama torrent site wala nea film 2kama..eth official trail eka tiyenawa..oyalath balanna..SUPIRIMA FILM 2K MEKA..

    DOWNLOD KARANNA WIDIYAK NEA TORRENT SITE WALA NETHI NISA..ME 2KE DOWNLOAD KARANNA PULUWANNAM LINK EKA DANNA BROTHER..

    THANKS…

    Reply
  • THE HOUSE ON PINE STREET-2015..

    AMITYVILLE THE AWAKENING 2015

    me film dekama puluwannam hoyala denawada downlod link ekata..me dekama torrent site wala nea film 2kama..eth official trail eka tiyenawa..oyalath balanna..

    Reply
  • උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සබට ගොඩක් ස්තූතියි
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • පලමු උපසිරැසියට සුබ පැතුම් දිගටම කරගෙන යන්න

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    බලමුකෝ..එලස්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • “චූටී මල්ලි”

    “චූටී මල්ලි”

    Reply
  • 1st sub ekata suba pathum!jayawewa!

    Reply
  • Idiriyata yan,jaya wewa..!!

    Reply
  • Don Herman

    Good movie. Thanks for the subs. Appreciate.

    Reply
  • ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • පළවෙනි උපසිරැසියට සුබපැතුම්…

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • patta machan puluvanm The Originals kiyana tv series eke sub dena eka navaththala eke sub dennako

    Reply
  • …………………………………………………………………………………………………………………………………….
    එලම තමයි මචෝ මගෙත් ආසම ඒවා තමයි horror movie ඔයා ඒවා ම කරන එක ගැන සතුටුයි .. දිගටම් දෙන්න මචෝ.. මගෙන් සුහ පැතුම්.. ජයෙන් ජය වේවා………. පළමු නිර්මාණයම හොද පටන් ගැන්මක්
    දිගටම වැඩේ කර ගෙන යමු මචන්
    …………………………………………………………………………………………………………………………………….

    Reply
  • පළමු නිර්මාණයට සුබපැතුම්!
    දිගටම වැඩේ කරපන් මචන්.!
    බොහොම ස්තුතියි උපසිරැසියට !

    Reply
  • එල කිරි මචන් අපිට ඔන මෙවා තමා…… හැමොම ඇකශන් එවයි.ආදර කථා වලටයි සබ් කරනවනේ මෙවා කරන්නෙ නැ .මචො ගොඩක් හොලමන් ච්ත්‍රපටි අලුත් එවා ඇවිත් තියනවා.පුලුවන් විදියට අපිට දෙන්න.සෙට් එකටම ජය වේවා .වැඩි වැඩියෙන් ලැබෙවා.වැඩ ටිකත් හොදින් කරගෙන යන්න ශක්තිය ලැබෙවා!!!!!!!

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks ACHINTHA Saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa…………

    Reply
  • elazzzzz machan,,,, digatama karagena yanna. HORROR is my favorite!!!!!

    Reply
  • Sisira Hegoda

    ස්තූතියි. දිගටම කරන්න.

    Reply
  • Vithanage Priyantha Dayakeerthi

    පළමු උපසිරසියට අවංක සුබ පැතුම්!

    Reply
  • පළවෙනි උපසිරැසියට සුබපැතුම්…
    දිගටම කරගෙන යමු………

    Reply
  • ජෙමා

    පළවෙනි උපසිරැසියට සුබපැතුම්…
    දිගටම කරගෙන යමු………

    උපසිරැසියට තුති………!!!!

    Reply
  • ***thanks avintha bro….*** god bless!!!!

    Reply
  • පළමු උපසිරියට මගෙන් සුභ පැතුම්….. ඉදිරියටත් සබ් දෙන්න.. ජය වේවා….!

    Reply
  • නලින්

    ස්තුතියි අචින්ත සෙහා්!

    ජය වෙවා!

    Reply
  • Sajith Anthony

    පළමු නිර්මාණයට සුබපැතුම්!
    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම කරගෙන යන්න සුබ පතනවා….

    Reply

Leave a Reply to “චූටී මල්ලි” Cancel reply

Your email address will not be published. Required fields are marked *