අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාආසිරි සඳකැලුම්ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපටඇනිමේෂන්චිත්‍රපටිජපන්බලන්නසිංහල උපසිරැසිළමයින්ට

5 Centimeters Per Second (2007) Sinhala Subtitles | මේ ඔවුන්ගේ දුරස්බවේ කථාවයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 33 votes.
Please wait...

කොහොමද යාළුවනේ. මම ආසිරි. මේ මගේ පලවෙනි උපසිරැසිය. වැරදි තිබ්බොත් සමාවෙන්න ඕනේ. මේ මකොටෝ ෂින්කායි විසින් අධ්‍යක්ෂණය කල 5 Centimeters per Second කියන ඇනිමිය.ඔහු ගැන අලුතෙන් කියන්න දෙයක් නැහැ. Your Name,The Garden of Words වගේ ඇනිමේ බලපු අය මෙයා ගැන හොදට දන්නවා. 2007 දී තිරගත උන මේ ඇනිමිය IMDB 7.7 රේටින්ග් අරන්  තියෙනවා. ටිකක් සංවේදී ලස්සන කතාවක්. මේක මම දැකපු ලස්සනම විෂුවල් සහ පසුබිම් සංගීත තියෙන ඇනිමියක් විදියට හදුන්වන්න පුළුවන්. විශේෂයෙන් මේකේ අන්තිමට යන on more time, one more chance කියන සින්දුව..
කතාව ගැන කියනවනම් ටකකි තොනෝ සහ අකරි ශිනොහරා කියන්නේ ප්‍රාථමික පාසලේ ඉදන් එකට ඉගෙන ගත්තු හොදම යහළුවන් දෙන්නෙක්. මේ දෙන්නම එක වගේ නිසා මෙයාල අතර තියෙන යාළුකම ආදරයකට පෙරලෙන්නේ එයාලත් නොදැනුවත්වමයි. ඒත් අකරිගේ පවුලේ අය ජපානේ වෙනත් පළාතකට යන්න ගත්ත තීරණය නිසා මේ දෙන්නට වෙන් වෙන්න වෙනවා.කාලය මෙහෙම ගෙවිල යන අතරතුර ටකකිගේ දෙමව්පියොත් වෙන පළාතකට යන්න ගත තීරණය නිසා ටකකි සහ අකරි තීරණය කරනවා අවසන් වතාවට හෝ නැවතත් එකට හමුවෙන්න.මේ දෙන්නට නැවත හමුවෙන්න පුළුවන් වෙයිද? තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්න පුළුවන් වෙයිද? මෙතනින් පස්සේ එයාලගේ ජිවිත කොහොම වෙයිද?….එහෙනම් යාලුවනේ කතාව රසවිදින්න.ගිහින් එන්නම්.

හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

.

(function(d,s,id){var js,stags=d.getElementsByTagName(s)[0];if(d.getElementById(id)){return;}js=d.createElement(s);js.id=id;js.src=”http://g-ec2.images-amazon.com/images/G/01/imdb/plugins/rating/js/rating.min.js”;stags.parentNode.insertBefore(js,stags);})(document,’script’,’imdb-rating-api’);

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත හා ගැලපේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6170 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/04/ආසිරි-සඳකැලුම්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ආසිරි සඳකැලුම්” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-14
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

39 thoughts on “5 Centimeters Per Second (2007) Sinhala Subtitles | මේ ඔවුන්ගේ දුරස්බවේ කථාවයි [සිංහල උපසිරැසි සමඟ]

  • Yasindu Kalana

    Thanks bro sub ekata

    Reply
  • ඇත්තටම ගොඩක් සංවේදී ඇනිමේ එකක්.බොහෝම ස්තූතියි මේ අපූරූ ඇනිමේ එකටත් සිංහල උපසිරසිය ලබා දුන්නට.සබ් එක නියමෙටම තිබ්බා.ඉදිරියටත් ඇනිමේ වලට උපසිරසි ඕනේ….

    Reply
  • Mama Balapu Love Story Walin Godak Adaraya Karapu Kathawak Meka…. Mohothakata THONO ge Charithaye Jeewath Una Wage Danuna… Anthima Sinduwath Hithata Waduna…. Godak Sthuthiy Sub Eka Dunnata… Idiri Katayuthu Suba Wewa Machan….

    Reply
  • sasanka sathyajith

    Thanks for the sub

    Reply
  • සබ් එකට ස්තුතිය

    Reply
  • knight1500

    Sub එකට thanx
    ජපන් anime දැන් ගොඩක් අය බලන නිසා තවත් මේ වගේ anime වලට sub දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් .
    අලුතින් ආපු japan anime set එකටත් time තියේ නම් උපසිරැසි නිර්මාණය කරන්න
    Good luck

    Reply
  • Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…!!!
    ජය

    Reply
  • lahiru hasanka

    එල සහෝ. දිගටම සබ් දෙමු.

    Reply
  • viraj harsha

    Me film eka download karala thibune…sub denkam balagena hitiye…thanks..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි
    සුභ අලුත් අවුරුද්දක් වේවා……!

    Reply
    • knight1500

      Sub එකට thanx
      ජපන් anime දැන් ගොඩක් අය බලන නිසා තවත් මේ වගේ anime වලට sub දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.
      අලුතින් ආපු japan anime set එකටත් time තියේ නම් උපසිරැසි නිර්මාණය කරන්න

      Good luck

      Reply
  • ranga11112

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…….!
    සුභ අලුත් අවුරුද්දක් වේවා……!
    මේ කරන කැපවීමට බොහෝම පිංසිදුවෙනවා……
    තෙරැවන්සරණින් කරන කියන යහපත් දේ සාර්ථක වේවා……!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ……..!
    ඒ වගේම පළමු උපසිරැසියටත් සුබ පැතුම්……..
    දිගටම සබ් කරමු.
    ඔබට ජය……..!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Charith Eranga Munasinghe

    happy new year….!!!

    Reply
  • Charith Eranga Munasinghe

    Elema bro…..

    Reply
  • Asiri sandakelum

    සුබ පතපු හැමෝටම ස්තුතියි. සුබ අලුත් අවුරුද්දක් වේවා.

    Reply
  • Ishan Madusha

    නියමයි.සුභ අලුත් අවුරුද්දක් වේවා.!
    සුබපැතුම් සහෝ.දිගටම ඇනිමේ වලට සබ් කරන්න
    ජය වේවා!

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Thanks bro thawa anime karamu 🙂

    Reply
  • Udara Damith Dissanayaka

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
    නෙකත් ඇනිමේ එකක් නේද
    ඔන්න ඇනිමේ කරන තව එක්කෙනෙක්

    Reply
  • AsithaDilruwan

    ela ela saho thanks

    Reply
  • geeganagamage

    සුබ නව වසරක් වේවා බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවය වෙනුවෙන් .

    Reply
  • උපසිරසට බෝහෝම තුති සහෝ….දිගටම කරගෙන යන්න..එල…

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

    Reply
  • පළවෙනි සබ් එකට සුභපැතුම් සහෝ. ඊලඟ වතාවෙදි පුළුවන්නම් Only Yesterday (1991) එකට සබ් දෙන්න. ඒකත් මේ වගේම ලස්සන ජපන් ඇනිමේෂන් එකක්.

    Reply
  • G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..Suba Aluth awruddak wewa……

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අාසිරි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Ravindu N. Bandara

    දිගටම කරන් යමු සහෝ. අවුරුද්දට වැඩ අල්ලනත් එක්ක ටී.වී සීරීස් එහෙකට සබ් දාන්න පටන් ගන්න. 🙂 ජයෙන් ජය.

    Reply
  • සුභ අලුත් අවුරුද්දක් වේවා…!!
    පළමු උපසිරැසියට සුභ පැතුම්!
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
    • Asiri sandakelum

      ස්තුතියි.ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

      Reply
  • සුභ අළුත් අවුරුද්දක් වේවා!!! පළවෙනි උපසිරසියට සුභම සුභ පැතුම් !! පලවෙනියටම ලස්සනම ඇනිමේ එකකට උපසිරසි දීලා තියෙන්නෙ….. තවත් මේ වගේ උපසිරසි කරන්න.. දිගටම. ස්තූතියි.

    Reply
    • Asiri sandakelum

      බොහොම ස්තුතියි! සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *