49 Days [Complete Season] | දින 49ක්… [සිංහල උපසිරසි සමඟ]
මේ වතාවේ ඔයාලට අරගෙන එන්නේ 49 days නම් කොරියානු කතා මාලාව. මෙය තිරගත වෙලා තියෙන්නේ 2011 අවුරුද්දේ. ඒ වගේම මෙහි රඟපාන ප්‍රධාන නළු නිලියන්ගේ නම් තමයි Lee Yo-won, Nam Gyu-ri, Jo Hyun-jae, Jung Il-woo, Bae Soo-bin and Seo Ji-hye. ඉතින් මේ වගේ නළු නිලියන් රැසකින් සමන්විත මේ කතා මාලාව IMDb දර්ශකයේ 6.8 ක් සහ TV.COM දර්ශකයේ 7.8 අගයකුත් හිමිවෙලා තියෙනවා. ඒ වගේම මෙම කතා මාලාව අයත් වෙන්නේ Fantasy, Miniseries, Romance Film, Drama යන වර්ග වලට. මේ කතා මාලාව කොටස් 20 කින් සමන්විත වෙනවා.
මෙහි එන කතාව සාරාංශයක් විදිහට කියනවනම්,
ශින් ජි හ්යුන් කියන්නේ ගොඩක් ධනවත් ඒ වගේම කිසිම දුකක් නැතිව තමන්ගේ ජිවිතේ ගත කරන කෙනෙක්. ඉතින් එක දවසකදී මෙයා රිය අනතුරකට මුහුණ දෙනවා. මේ රිය අනතුරෙන් නිසා ශින් ජි හ්යුන් කෝමා තත්වයට පත් වෙනවා. නමුත් මේ කෝමා තත්වයෙන් පස්සේ මෙයාගේ මනෝමය ශරීරය සිරුරෙන් අයින් වෙලා හැමතැනම සැරිසරනවා. මේ අවස්ථාවේදී මෙයාට හමුවෙනවා රීපර් කෙනෙක්ව. ග්‍රීම් රීපර්ලා කියන්නේ කවුද කියලා බලන්න නම් ඔයාලට MDG සොහොයුරා විසින් පරිවර්තනය කරන සුපර්නැචුරල් කතා මාලාව බලන්න වෙනවා. ඉතින් මේ රීපර් ශින් ජි හ්යුන්ට නැවතත් ජිවත් වෙන්න අවස්ථාවක් ලබා දෙනවා. ජි හ්යුන්ට නැවතත් ජිවත් වෙන්න ඕනි නම් එයා වෙනුවෙන් ඇත්තටම අඬන තුන් දෙනෙකුගේ කඳුළු බිංදු තුනක් එකතු කරගන්න. ඕනි ඉතින් එයාට මේ දේවල් කරන්න තියෙන්නේ දින 49 විතරයි. මේ දින 49 ඇතුලතදී එයාගේ ජිවිතේ සිදු වෙන සිදුවීම් මාලාව තමයි කතාවට ඇතුලත් වෙන්නේ. ඉතින් ජි හ්යුන්ට නැවතත් ජිවත් වෙන්න ලැබෙයිද ? ඒ වගේම ඒ අතරතුරදී එයාට සිද්ද වෙන ප්‍රශ්න ඒවා විසඳාගනීවිද? මේ දේවල් බලන්න නම් ඔයාලට කතා මාලාව බාගෙන බලන්න වෙනවා.
[button link=”http://tinyw.in/JjFo” type=”icon” “center” newwindow=”yes”] 3.58 GB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/ZDEB” type=”icon” “center” newwindow=”yes”] 3.58 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 16111 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/NRuwan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිශ්ශංක රුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
me kathawa harima lassnai. ekata sub dunnata sthuuthiy!!!!
නියමයි සහෝ
Attatama Niyama TV Series 1 balapu.Welawakata adenawa.welawakata hina yanawa.
Full romantic TV Series ever. Thank you very much…………………………..
Maruma kathawa mekanam thanks ogollata me wage katha thawa thawa me wage katha danda hari hodai thanks
Thanks
බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
මම autumn in my heart ටීවී සීරීස් එකත් බැලුවා. එකත් නියම කතාව.
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො
mekanam supiri tv serias akak anthimata marama dukai
meka supirisieries ekak wage. onna ehenam mmath meka banwa. puluwannam nxt time rooftop prince siries eka dennako