400 Days (2015) with Sinhala Subtitles| පෙර පුහුණුව. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද බයිස්කෝප් යාලුවන්ට? හුගදවසකින් තමයි මේ වගේ වැඩක් කරන්න වෙලාව හම්බුනේ. මේ චිත්‍රපටය ගැන කියනවා නම් මේකේ ඉන්න අය ඔයාලට බොහොම හුරුපුරුදු අය තමයි ඉන්නේ. ඇරෝ කතාමාලාවේ ඉන්න “රේ ප්ලාමර්” සහ “සේරා” තමයි ප්‍රධාන චරිත දෙක සදහා පෙනීසිටින්නේ. මීට අමතරව ෆ්ලෑශ් කතාමාලාවේ ඉන්න “හැරිසන් වෙල්ස්”ත් මේ කතාවේ ඉන්නවා.
කතාව පැත්තට ගියොත් මේක ගවේෂණ චාරිකාවක් සදහා කරන පෙර පුහුණුවකට ගවේශකයන් පිරිසක් සූදානම් කිරීම තමයි වෙන්නේ. වෝල්ටර් කියලා නියෝජිතයෙක් තමයි මේක භාරව ඉන්නේ. මෙයාලට වෙනම යානාවක් හදලා අභ්‍යාවකාශයට යන්නේ නැතුව ඒ අත්දැකීම ලබාදෙන්න මෙයා උත්සහ ගන්නවා. මෙයාලා දින 400 ක කාලයක් මේ යානාව තුල ඉන්න නියම වෙලා තියනවා. හැමදාම එකම විදිහ නැහැනේ. පුංචි වෙනස්කම් දවසින් දවසම වෙනවා. එහෙම වෙන එක සිද්දියක් නිසා මෙයාලා කතාවෙලා යානාවෙන් පිටතට එනවා. ඒ ඇතුලතින් උදව් ගන්න බැරි නිසා. එයාලා පිටතට ආපු නිසා මෙයාලට එක එක විදිහේ කරදර වලට මුහුණදෙන්න සිද්ද වෙනවා. ඔය තමයි කතාවේ පොඩි සාරාංශයක් විදිහට ඔයාලට කිව්වේ. imdb 4.5 අගයක් තමයි අරගෙන තියෙන්නේ මිනිත්තු 91 ක කාලයකින් මේක සමන්විතයි. එහෙනම් මම සමුගන්නවා. ෆිලුම රසවිදී කියලා බලාපොරොත්තු වෙනවා තවත් ලස්සන කතාවකින් මුණගැහෙමු.
= ජය ශ්‍රී =
[button link=”https://goo.gl/Y7Iz0M” type=”icon” “center” newwindow=”yes”] 800 MB (720p BRRip) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/AFxlDg” type=”icon” “center” newwindow=”yes”] 2.32 GB (720p BRRip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6068 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for Sub!
Niyamai bro jayawewa
Thanx bro
යසයි යසිරු,
යසට වැඩේ කළාට ස්තුතියි!
Sub eka wada nathoooo
me film eke end eka nam patta chater.. balanna kalin poddak hithala balanna. its a waste of your time
sub eka wada naa wena akuru wagayak pennanne
Thanks for sub.
dawas 400n passe kisima deyak wenne ne. ekai suddo baninne.
Film එකේ End එකක් නෑ කියල සුද්දො බැනල තිබුන. කවුරු හරි කියනවද ඒක ගැන. නැත්නම් අපරාදෙ වෙයි
thx saho
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
me films wala subs danawada bro ”mothers day” /” neighbors2”/ blue mountain state rice of the thadland
suba eka wada na ne ban
machan sub eka hadala damme nadda thama????? kawada wage weida?????????????
machan sub ake wadanane mokakda wela thiyenne
tanq tanq tanq tanq 🙂
thanks
mchn sub eke wena symbols wagayak thynne….. ikmnta hdla dmda?
sub eka wada karanne nane macho…..
mchn sub eka wada karanne na bn eka player ekakawath…
Assassin (2014) sinhala sub1 puluwannam dennakoooooooooo
සහෝ උපසිරැසිය හරියට වැඩ කරන් නැ. කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා. සබ් එක හරියට දෙනකම් බලන් ඉන්නවා.
ජයවේවා……
බුදු සරණයි.. !!!
සින්හල උපසිරස හරියට වැඩ කරන් නැ මචන්
Thanks machn sub ekata….
Tks. But sub weda nehe.
Ela machan anith aya wage diga wal wataram lipiyata danne nethuwa awashya de witharak dala keti lipiyak dapuwahama katath lesi film eka gana danaganna.. boru sobana nethi ubata jayen jaya machan….
sinhala font eka wenuwata wena wena symbols godak play wenne kollo. ????
ikmaninma hari gaswannam
Danum dunnata sthuthi .
එල මචන්.බොහොම ස්තුතියි කරන සේවයට.
sub eka weda nane machng
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub ekta thanks
thanks mcn.bt subtitle weda karanne nethooo
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……….:-)
තෑන්ක්ස් සබ් එකට
dvdrip සබ් එකක් brrip වලට හරවන්න විදියක් තියනවද? දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්නකො
ස්තුතියි සහෝ උපසිරැසියට.
maru film ekak wage mama download wenna damma
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
………………
—————————–
++++++++++++++++
*************************
/////////////////////////////////////
උපසිරැසියට බොහොම ස්තූතියි
……………………………………-+
——————————
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!