MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේධනුෂ්ක | ධනාබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසිහොල්මන්

30 Days of Night (2007) | ලේ පිපාසිතයෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 8 votes.
Please wait...

30 Days of Night 2007

ඉතිං කට්ටිය කොහොමද. ඔන්න ආයෙමත් මං පට්ට කථාවකට උපසිරැසි අරගෙන ආවා. මේකත් ටිකක් පරණ කතාවත්. පරණ උනාට මැක්සා කථාවක්. බලපු නැති අය ඉන්නවා නම් ඔන්න සිංහල උපසිරැසි එක්කම බලන්නකෝ. හරි මෙහෙමයි කථාව. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David Slade කියන ප්‍රවීණ අධ්‍යක්ෂක වරයා. The Twilight Saga : Eclipse, Hannibal (TV Series , 5Episodes)Breaking Bad (TV, 1Episode) ඔහු විසින් අධ්‍යක්ෂනය කල කතාන්දර කීපයක්. ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ දෙන්නේ ප්‍රවීණ නළු John Hartnett. ඒ වගේම ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වෙනවා Melissa Jeorge. ඇය රගපෑ චිත්‍රපට වලින් කීපයක් නම් The Amityville Horror, A lonely Place to Die ලෙස නම් කරන්න පුලුවන්. ඊට අමතරව Danny Huston, Ben Foster, Manu Benett, Mark Boone වැනි ජනප්‍රිය පිරිසක් මේ ච්ත්‍රපටයට රංගන දායකත්වය ලබා දී තියෙනවා. තවද මේ චිත්‍රපටයට අන්තර්ජාතික චිත්‍රපට දර්ෂකයේ 6.6ක අගයක් හිමිව තිබෙනවා.

චිත්‍රපටයේ කථා වස්තුව ගැන කතා කලොත්,  සෑම අවුරුද්දකම සිද්ද වෙනවා වගේ ඇලැස්කා කියන නගරය  මාසයක් හිරුගෙන් තොර වී අන්ධකාරයෙන් වෙලෙනවා. ඒ කාලයේදී ලේ පිපාසිත කණ්ඩායමක් හරියට පිසාචයෝ වගේ කණ්ඩායමක් මේ නගරයට පහරදෙන්න ගන්නවා. ඉතිං පුරා මාසයක් කළුවරේ කාගෙන්වත් උදවු ඉල්ලන්න බැරිව, කාටවත් එළියට යන්න බැරිව, මේ ලේ පිපාසිතයින්ගෙන් බේරී ජීවිතය රැක ගන්න දරන උත්සහයක් තමයි තියෙන්නේ. ඉතිං මේ වගේ Horror, thriller ගණයේ චිත්‍රපට වලට ආස කරන කට්ටියට මේක හොද කථාවක් වෙයි. ඉතිං නැවතත් තවත් කථාවකින් හමුවෙන බලාපොරොත්තුවෙන් විසිල් එකයි බල්ටි දෙකයි කියලා මං යනවා. බුදු සරණයි !!!

අහිංසක හිත්නේ… 😀  කැමති කට්ටිය පුංචි අදහසකුත් දක්වලාම යන්න හොදේ.

 

 30 Days of Night (2007)   on IMDb

 

 

[button link=”http://tinyurl.com/pu2j3pm” type=”icon” “center” newwindow=”yes”] 750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

E28E65548036015E199E2C6A93F638C4C6547585

[button link=”http://tinyurl.com/qhkhfq5″ type=”icon” “center” newwindow=”yes”] 1.5 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

49A7FDED84B733A9551459AC224B09CEC3900205
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2574 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/dtlakmal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

31 thoughts on “30 Days of Night (2007) | ලේ පිපාසිතයෝ [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරසට ස්තූතියි

    Reply
  • Sahan Sampath

    ස්තුති වේවා.!!!උපසිරැසියට.

    Reply
  • Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…..

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • බොහොම ස්තූතියි ධනා සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි ධනා උපසිරැසියට

    Reply
  • බොහෝම ස්තුතියි උපසිරැසියට.

    Reply
  • නියමයි මචෝ.
    පට්ට කතාවක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එට.
    ජය.

    Reply
  • කැලුම් ගුණසේකර

    කලෙකින් සුපිරි ෆිල්ම් එකක් අරන් ඇවිත් තියෙන්නේ? හොදයි හොදයි. ස්තුතියි ධනා උපසිරැසියට.

    Reply
  • ala… aniwa balanawa, thanks machooooo….

    Reply
  • madusanka jayasooriya

    මැක්සා ෆිලුමක් වගේ. බලන්න ඕන. සබ් එකට තෑන්ක්ස්. දිගටම සබ් කරමු. ජය වේවා

    Reply
  • අසිත

    මේක මේ දවස් වල HBO Hits එකේ යනවා.සිංහල සබ් ඕන නැති යාලුවෝ එකෙන් බලන්න පුළුවන්.
    බොහොම පින්.ජය වේවා!!

    Reply
  • නලින්

    ධනා වැඩ අල්ලලා වගේ ආයේ…

    ස්තුතියි වේවා!
    ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    kalin baluwaa dhanaa
    tnxxxxxxxxxxxxxxxx

    Reply
  • aye balanna hithuna sub eka dakkama tnx mco

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply

Leave a Reply to Nirosh Cancel reply

Your email address will not be published. Required fields are marked *