MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේදිමුතු තරංගනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිළමයින්ට

3 Ninjas: High Noon at Mega Mountain (1998) | නින්ජා වරු තිදෙනා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 1.0/10. From 1 vote.
Please wait...

3 Ninjas High Noon at Mega Mountain (1998)ඔන්න යාලුවනේ මම මගේ 30 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. ඒ වගේම මේක දරුවන් වෙනුවෙන් ගෙනා 12 වෙනි නිර්මාණය. මේක හල්ක් හෝගන් ඉන්න තවත් චිත්‍රපටයක්. ඒ වගේම ලස්සන කතාවක් මේක. IMDb වල ලකුණු ගන්න සමත් වෙලා තියෙන්නේ නම් 2.4ක් වගේ ගණනක් තමයි. මම ඒ ලකුණු ගණනටනම් එකඟ වෙන්නේ නැහැ. මේකේ ඉන්න පොඩි ළමයි තුන්දෙනා ඉතාමත් හොඳට රඟපානවා.

හරි එහෙමනම් අපි දැන් කතාව ගැන ටිකක් විමසා බලමු. ඩේව් ඩ්‍රැගන් නමින් හල්ක් හෝගන් සටන් පිරි ටෙලිනාට්‍ය මාලාවක් වසර 15ක් තිස්සේ ගෙන ආවත් දැන් දරුවන් ඒ වැඩසටහනට කැමති නොමැති නිසා එය අවසන් කරන්න තීරණය කරලයි තියෙන්නේ. ඒ අතරතුර දරුවන් තුන්දෙනෙක් තම සීයාගෙන් නින්ජා සටන් පුහුණු වෙනවා. මෙයාලගේ පුංචිම කෙනා වෙන්නේ ටුම්, ටුම්ගේ උපන්දිනය මහා කඳු මුදුනේ සමරන්නයි එයාට ඕනි කරන්නේ. ඒ මොකද එයාගේ වීරයා වන ඩේව් ඩ්‍රැගන් ඔහුගේ නාට්‍ය අවසන් කරන්න අවසන් දර්ශන වාරය එහි පවත්වන නිසා. දැන් ඔන්න ඔක්කොම මේ කඳු මුදුනේදී හම්බවෙනවා. ඔය අතරේ මේ උද්‍යානයට එන ත්‍රස්ත කණ්ඩායමක් මේකේ ඉන්න අය ප්‍රාණ ඇපයට අරන් ඩොලර් දශ ලක්ෂ 10ක් ඉල්ලනවා ඒකෙ අයිතිකරුගෙන්, එහෙම නැත්නම් එහි තිබෙන සෙල්ලම් කරමින් ඉන්න අයව මරණ බවට තර්ජනය කරලා.

මේ අයිති කරු මේ මුදල දෙයිද?, නැත්නම් ඩේව් ඩ්‍රැගන් සියලු දෙනාව බේරා ගනීද? මේ දරුවන් ඔහුට කෙසේ උදව් කරයිද? මේ සියල්ල බලන්න ඔබත් කැමතිනම් මේක අරන් බලන්න, ඔබගේ වටිනා අදහසක් පහලින් ලියා යන්නත් අමතක කරන්න එපා.

3 Ninjas: High Noon at Mega Mountain (1998) on IMDb
//

 

 

[button link=”http://goo.gl/JH0sN” type=”icon” “center” newwindow=”yes”] 710 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4c9f512c38a1c3dc1dd663ca8ce7cb188c47b9b8
[button link=”http://goo.gl/NjI5o” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
053901e52ae41198a0c9c80d1c44ae39fcc9c8e6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1607 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

20 thoughts on “3 Ninjas: High Noon at Mega Mountain (1998) | නින්ජා වරු තිදෙනා [සිංහල උපසිරැසි සමඟ]

  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ඒ දවස් වල ෆුල් ආතල් එකේ බලපු ෆිල්ම්ස්නෙ මේවා. බොහොම ස්තූතියි සිංහලෙන්ම ගෙනාවට..෴

    Reply
  • සිසිත සමරතුංග(සිසියා)

    ඇත්තටම මේක ලස්සනයි,
    පොඩි යට එහෙම ගොඩක් හොඳයි…..
    සබට තෑන්ක්ස්.

    Reply
  • දිමුතු අයියා පොඩි අපිට බලන්න දෙයක් ගේන එකම කෙනා.
    අනික් අය ඔක්කොම ගේන්නේ ලොකු අයට බලන්න හැකි ආවනේ.
    බොහොම ස්තුතියි මේකට.

    Reply
  • බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන කාලෙකට කලින් බලපු චිත්‍රපටියක්. ඒත් ආපහු බැලුවට මක් වෙනවද. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    ස්තුතියි දිමුතු සහෝ. නියම කථාවක් නේ මේ පාර ගෙනැල්ලා තියෙන්නේ

    ජය වේවා.!

    Reply
  • කේ.යූ.ජී. උදාර

    නියමයි දිමුතු…….
    සිංහල සබට බොහොම ස්තූතියි.

    Reply
  • mudiya / මුදියා

    ඔයා කලින් දුන්න හල්ක් හෝගන්ගෙ ෆිල්ම් බැලුව.මේකත් බලන්න ඕනි.පරන වුනාට රජ බඩු මේව.එලකිරි දිමුතු.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    රේටින්ග් නම් මක්කද බං…
    රේටින්ග් අඩු හොද ෆිල්ම් ඕනෙතරම් තියේ…
    සබ් එකට තැන්ක්ස්….
    ජය වේවා…

    Reply
  • Balanna one ahenma.jaya

    Reply

Leave a Reply to rakitha ranathunga Cancel reply

Your email address will not be published. Required fields are marked *