3 Ninjas: High Noon at Mega Mountain (1998) | නින්ජා වරු තිදෙනා [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ මම මගේ 30 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. ඒ වගේම මේක දරුවන් වෙනුවෙන් ගෙනා 12 වෙනි නිර්මාණය. මේක හල්ක් හෝගන් ඉන්න තවත් චිත්‍රපටයක්. ඒ වගේම ලස්සන කතාවක් මේක. IMDb වල ලකුණු ගන්න සමත් වෙලා තියෙන්නේ නම් 2.4ක් වගේ ගණනක් තමයි. මම ඒ ලකුණු ගණනටනම් එකඟ වෙන්නේ නැහැ. මේකේ ඉන්න පොඩි ළමයි තුන්දෙනා ඉතාමත් හොඳට රඟපානවා.
හරි එහෙමනම් අපි දැන් කතාව ගැන ටිකක් විමසා බලමු. ඩේව් ඩ්‍රැගන් නමින් හල්ක් හෝගන් සටන් පිරි ටෙලිනාට්‍ය මාලාවක් වසර 15ක් තිස්සේ ගෙන ආවත් දැන් දරුවන් ඒ වැඩසටහනට කැමති නොමැති නිසා එය අවසන් කරන්න තීරණය කරලයි තියෙන්නේ. ඒ අතරතුර දරුවන් තුන්දෙනෙක් තම සීයාගෙන් නින්ජා සටන් පුහුණු වෙනවා. මෙයාලගේ පුංචිම කෙනා වෙන්නේ ටුම්, ටුම්ගේ උපන්දිනය මහා කඳු මුදුනේ සමරන්නයි එයාට ඕනි කරන්නේ. ඒ මොකද එයාගේ වීරයා වන ඩේව් ඩ්‍රැගන් ඔහුගේ නාට්‍ය අවසන් කරන්න අවසන් දර්ශන වාරය එහි පවත්වන නිසා. දැන් ඔන්න ඔක්කොම මේ කඳු මුදුනේදී හම්බවෙනවා. ඔය අතරේ මේ උද්‍යානයට එන ත්‍රස්ත කණ්ඩායමක් මේකේ ඉන්න අය ප්‍රාණ ඇපයට අරන් ඩොලර් දශ ලක්ෂ 10ක් ඉල්ලනවා ඒකෙ අයිතිකරුගෙන්, එහෙම නැත්නම් එහි තිබෙන සෙල්ලම් කරමින් ඉන්න අයව මරණ බවට තර්ජනය කරලා.
මේ අයිති කරු මේ මුදල දෙයිද?, නැත්නම් ඩේව් ඩ්‍රැගන් සියලු දෙනාව බේරා ගනීද? මේ දරුවන් ඔහුට කෙසේ උදව් කරයිද? මේ සියල්ල බලන්න ඔබත් කැමතිනම් මේක අරන් බලන්න, ඔබගේ වටිනා අදහසක් පහලින් ලියා යන්නත් අමතක කරන්න එපා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1607 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ela
Supiri Film Ekak
Thanks Aiya Sub Ekata
bohoma stuti saho…. ..
ඇත්තටම මේක ලස්සනයි,
පොඩි යට එහෙම ගොඩක් හොඳයි…..
සබට තෑන්ක්ස්.
දිමුතු අයියා පොඩි අපිට බලන්න දෙයක් ගේන එකම කෙනා.
අනික් අය ඔක්කොම ගේන්නේ ලොකු අයට බලන්න හැකි ආවනේ.
බොහොම ස්තුතියි මේකට.
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන කාලෙකට කලින් බලපු චිත්‍රපටියක්. ඒත් ආපහු බැලුවට මක් වෙනවද. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
digatama demu
meka IMDb Bottom 100 eke thiyana ekak
95 ta thiyenne
http://www.imdb.com/chart/bottom
ස්තුතියි දිමුතු සහෝ. නියම කථාවක් නේ මේ පාර ගෙනැල්ලා තියෙන්නේ
ජය වේවා.!
නියමයි දිමුතු…….
සිංහල සබට බොහොම ස්තූතියි.
ඔයා කලින් දුන්න හල්ක් හෝගන්ගෙ ෆිල්ම් බැලුව.මේකත් බලන්න ඕනි.පරන වුනාට රජ බඩු මේව.එලකිරි දිමුතු.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!
රේටින්ග් නම් මක්කද බං…
රේටින්ග් අඩු හොද ෆිල්ම් ඕනෙතරම් තියේ…
සබ් එකට තැන්ක්ස්….
ජය වේවා…
Thanks saho
Ela ela ela
Balanna one ahenma.jaya
Thanks
Digatama subs demu
Thanks saho