3 Days to Kill (2014) | හා හා එයා හරිම භයානකයි… [සිංහල උපසිරැසි සමඟ]
එහෙනම් යාළුවනේ තවත් සුපිරි ක්‍රියාදාම ෆිල්ම් එකක් අරන් එන්නයි සුදානම. මේකත් ගොඩක් අය බලන් හිටිය එකක්. Action, Crime වර්ගයේ පැය දෙකක් පුරා දිවෙන ෆිල්ම් එකක් වෙන මෙය පසුගිය පෙබරවාරි මාසයේ තමයි නිකුත් වුණේ. IMDb එකට අනුව 6.3ක් ලැබිලා තියෙනවා. Joseph McGinty Nichol ගේ අධ්‍යක්ෂනයක්. Kevin Costner තමයි ඊතන් ගේ චරිතය කරන්නේ. පැරිස් වල පදිංචි වෙලා ඉන්න ඊතන්ගේ බිරිඳ තමයි ක්‍රිස්ටිනා දුව ෂෝයි. හුග් කියන්නේ ෂෝයි ගේ පෙම්වතා. ඊතන් කියන්නේ ජාත්‍යන්තර භයානක ඝාතකයෙක්, මේ වැඩ නිසා මෙයා තමන්ගේ පවුලෙන් ඈත් වෙලා ඉන්නේ, මොකද ගෙදර අය මෙයාගේ වැඩ වලට කැමති නැහැ. මෙයාට CIA එකේ කොන්තරාත්තු කරන විවී පැරිස් වල රාජකාරියක් බාර දෙනවා. ඒ තමයි වුල්ෆ්ව මරන්න.. ඒ වගේම ඊතන් එයාගේ පවුල රැක ගන්න ලොකු උත්සාහයක යෙදෙනවා. එහෙනම් ඔයාලම බලන්න එයා ඒ වෙනුවෙන් මොනවද කරන්නේ කියලා. අද මම කතාව ගැන ගොඩක් කියන්න යන්නේ නැහැ. මොකද ඇත්තටම මේක ලියා ගන්නවත් වෙලාවක් නැති නිසා.
මෙන්න වැඩක්, දැක්කනේ අපේ හේව ගේ සද්දේ.. ඔන්න අපි නම් දන්නේ නැහැ, මොකද මම නම් බයයි සිංහල සබ් නැතුව ෆිල්ම් බලන්න බැරි වෙයි කියලා. මම නම් කලින්ම කොමෙන්ට් එකක් දැන්ම ඔන්න. ඔයාලත් දැන්මා නේද?? එහෙනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්න කියන ගමන් මම යනවා. පස්සේ එන්නම්කො…. ඔන්න බය වෙලා ඉන්න, දැන් බයිස්කෝප් එක දරුණු වෙලා පේනවනේ.
[button link=”http://tinyw.in/DBpA” type=”icon” “center” newwindow=”yes”] 410 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/fHY7″ type=”icon” “center” newwindow=”yes”] 870 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/dWi4″ type=”icon” “center” newwindow=”yes”] 1.9 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 14087 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
hanks a lot Sameera saho ub ekata
thanks mchn
supiri =. jaya wewaaa
Thanks a lot machan….
thank you
Good Job….!
Thanks bro
Thanks bro…
ela bro
එල.ඔයාල නිසයි පිලිවෙලකට film1k බලන්නෙ.
gindara wadak sahoo..supiri.. (y)
Tnkz Sahooooooo
thanks
pattai……………………………
ස්තූතියි මචන්න්න්න් 🙂
සිoහල උපසිරැසි වලට ගොඩක් ස්තූතියි.
thanks brooo,,,, mara help ekak denne oyala apita
පට්ට ෆිල්ම් 1ක දැන් බාන්න දැම්මා.
niyama film ekak wage.. thanks bro sub ekata
supiri ekak wage. onna beluwa… thanku aahh
උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ.
බලලම තත්ත්වෙ කියන්නම්කෝ 😛 😀
ඔබට ජය…!
ගොඩාක් ස්තුතියි..
ජය වේවා!!..
මමත් එහෙනම් බා ගත්තා. තැන්ස් සනා. හැමෝම වෙනුවෙන් කරපු කැප කිරිමට පිං.
Maxa Machan Thanks 🙂
ෆිල්ම් එක පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අවසාන වෙනකල්ම සුපිරියටම අඩුවක් නැතුව සබ්
දාලා තියෙනවා. එහෙම තමයි සබ් දාන්න ඕන මචන්. එළම කිරි වැඩක්……………. (සුභ පැතුම්.!)
Thanks for this sub……Keep it up!!!
Thanks friend, i wish you the best
Bobby
Thank you
නියමයි සහෝ….
maxxa mc…
patta ekak wage…onna math sub 1 gathta…
godak thanx sub 1 dunnata…
digatama paharawalma denna machooo
Bala thama hoda naraka mn kiyanne
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
me katawa gena aye wachanayak kiwwot hodai wage…. .
kalekin beluwa hoda film ekak…
harima asawen beluwa….. .
bohoma stuti saho….
සිරා මචෝ…….. මේකත් මේ බාන ගමන්……
tq bro
නියමයි මචන්, තැන්ක්ස්.
ෆිල්ම් එක ළඟ තිබුනා එත් සබ් එක දෙනකන් බලගන හිටියෙ..
Thanks machoo…
pattama patta movie ekak.niayamai saho…thanxs..sub walata..jaya wewa……………
thanks
Good Post Friend, Thanks!
Ammoooo.
onna comment kala…
Thanx…
Tnx bro
bohoma stuti saho….. .
thanks yaar
Thank You Sameera.
Onna 50 Comment Eka Magen…
Thankzzz “Samira” Aiye Subata….
Oya Mara Porakne ‘Samira’ Aiye…
Kalekata Passe Sub Denawane Wedi Wage…
Digatama Mehema Demu Aiye…
Oya BAISCOPE Ekata Nathuwama Bari Kenek…
Niwadu Denna Baha Hode Oyata…. 😉 😉
Jaya Wewa !!!!! 🙂 🙂
ela saho . tnx
Mr Peabody And Sherman (2014) meka onaaaaaaaa
thanks machan,,,
thanks sub ekata
thanks aiya.digatma karmu.
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔයා ආපහු උපසිරැසි අරගෙන එක නම් ලොකු දෙයක්. ජය෴෴ 😛 😛
thanks macho
සමීර චතුරංග thankzzzz ahhhhhhhhh
ela fatta film ekak like taken film tkuu
ස්තුතියි පොඩි සැමියෝ
ජය වේවා!
niyami bro.. patta
ela ela saho jaya wewa
thnks ….ela
නියමයි,ජයවේවා.
elaaaaaaaaaaaa
Thanks
Thaaaaaaaaaanks ! 🙂
sub ekata thanx bro
thnks bro….
ela ela bn thnq hnde
Tnx
සුපිරියි සහෝ.
දැ න් බරටම ලග ලග සබ් දෙනවා වගේ……… 😀
නියමයි නියමයි, ඔහොම යන්.
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි.
thanks
ela ela
aiya wade ela… ginadara.. kaatahari puluwanda Danush act karana ‘Naiyaandi’ tamil movie eka denna.. eka pattai kiyala goda denek kiyanawa..
Ela jaya digatama sub karanna
ඔය දෙන්නේ දැන් දිගටම ඉතිං..
ආයෙත් වැඩ පටන් අරගෙන වගේ…..
එහෙනම් මෙන්න බෑවා..
අනික බොලේ ඒක සද්දයක් නෙවි..ඒක අහිංසක ඉල්ලීමක්…
ජය වේවා..
ඒ පාර ආයිත්
සුපුරුදු රිද්මයට ඇවිල්ලා වගෙ
අපේ සහෝ
එල එල
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි !
good job
බොහොම ස්තුතියි සහො 😀 ජය
ela mchn, thankz
Patta Film Set Ekata Sub Dunna Ehenam…Come on Samee..Come On..!
Thanx macho patta pata pata
thanx….
niyama wedak
මේවා කොහොමත් එනකන් බලාගෙන හිටපු ෆිල්ම නොවෑ….ඔන්න බෑවා….ජය වේවා…..!
tnx machooo wadee gindara ohoma yaaaaaaannnnnnnn
සමීර මලයා බොහේම ස්තූතියි සබ් එකට.කෙවින් අයියාගේ ෆිලම් ගැන ආයේ කියන්න දෙයක් නෑනේ නේද?
thanq thanq elas……………………………
niyamai bro…..
නියමයි සහෝ……
thnkss sahoo…mekata sub denakn hitiyeee..elzzzzz..
elazzzz……..
thavath supiri ekak adath aran avith thiyenneee…
danma banava mekath sameera sahooooo…
thanks sub ekatahhhh……….
50 tath lagai neeeeee……
ikmanatama 50 th gahamuuuuu…………………
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
ela ela
Thanx Bro ela film 1k
නියමයි සහෝ….
ආයෙත් දෙනවනේ වෙඩි වගේ…..
බොහෝම තුති…. ඔහොම්ම යමු.
sthuthi saho…menna gattha… 😀 man 1st
Good Job….!