3% (2016-) [S01 : E05] with Sinhala Subtitles | දරු සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අද 5 ස් වෙනි කොටස අරගෙනයි ඇවිත් තියෙන්නේ. හැබැයි අද කොටස ටිකක් විතර වෙනස්.
මේ කොටසට ImDb අගය 8.3 ක් ලැබිල තියෙනව.කලින් කොටස ඉවර උනේ අපේක්ශකයින් ටික අර දොරවල් වලින් එලියට ඇවිත් එසිකියෙල්ව හමුවෙන තැනින්නේ. ඒත් අද කොටස පටන් ගන්නේ එතනින් නෙමෙයි. කලින් කොටස් වල කට්ටිය එසිකියෙල්ගෙ බිරිඳ ගැන පොඩි පොඩි ඉඟි වගයක් දුන්නනේ. අද කොටසින් පෙන්නන්නේ එයාගෙ නෝනට මොකද උනේ කියල? ඇයි එයා තවදුරටත් ක්‍රියාවලිය තුල නැත්තේ කියල? ඒවගේම අර පොඩි දරුව ගැනත් කොටසක් තියෙනව. එහෙනම් වැඩිය කතා නැතුව එපිය අරන් බලන්න. සුපුරුදු පරිදි අදහසකුත් දාලාම යන්න.
Due to copyright issues, we do not provide any torrent links.
3.Percent.S01E05.WEB.X264-DEFLATE[ettv]
3.Percent.S01E05.720p.WEBRip.x264.[ExYu-Subs HC]
3.Percent.S01E05.720p.WEBRip.X264-DEFLATE[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 4555 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/12/RkhithaRanathungaNew1-e1481749736205.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහෝම ස්තුති
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
මේකෙ season 03ටත් සබ් දෙන්න බ්‍රෝ 🙁
ජය වේවා.!
Thank You
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank u bro
Thanks machan!!
niayamai…thanks RAKITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
බෝම ස්තූතියි සහෝ..
ජය වේවා..
ඊලග කොටසින් ඉක්මනින් හමුවෙමු..