24 [S08 : E18] with Sinhala Subtitles | ලෝගන්ගෙ ගැටය. [සිංහල උපසිරැසි සමඟ]
අද මම අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 18 වෙනි කොටස. කලින් කොටස බලන්න ඇතිනේ කට්ටිය. එකේදී දකින්න ඇතිනේ අන්තිමට රෙනේව මරනවා. ඉතින් ජැක් මේ ගැන හුඟක් දුකෙන් ඉන්නෙ. ඉතින් ජැක් යනවා මේක කරේ කවුද කියලා හොයාගෙන. ඒ අතරේ සාම ගිවිසුමෙන් අයින් වෙච්ච රුසියන්කාරයින්ව ආපහු සාකච්ඡාවට ගේන්න ගන්න හිටපු ජනාධිපති චාර්ල්ස් ලෝගන් පොඩි ගැටයක් ගහනවා. ඉතින් එහෙනම් බාගෙන බලන්න. මම මීට වඩා කියන්න යන්නෙ නෑ. බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
24 Season 8 Complete S08 S08E01 to S08E24 ADreaNaL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2798 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
ithuru tikath corporate wela ikmanta dila me Series ekath iwara karamu.. thanx all :v
thanx machoo
tnx saho
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank bro ela
thanks