24 [S08 : E14] with Sinhala Subtitles | ආරක්ෂාව. [සිංහල උපසිරැසි සමඟ]
මේ කොටසින් ජැක් ජාතික ආරක්ෂක ඒජන්සියට කතා කරලා ඉල්ලනවා නගරයට ඇතුලුවෙන උමන් මාර්ග සහ පාලම වසා දමන්න කියලා. නමුත් CTU එකට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒක ඉලෙක්ට්‍රොනික් වලට පමනක් හානි වෙන බොම්බයකින් එල්ලවන ප්‍රහාරයක්. ඒක නිසා CTU එක බිද වැටෙනවා. මේ නිසා ජැක්ලට ත්‍රස්ථවාදීන්ව හොයා ගන්න අපහසු වෙනවා. නමුත් ඔවුන් ගිය ඉසව්ව අනුමාන කරලා ජැක් බවර් අතුලු කන්ඩායම යනවා. නමුත් ඔවුන්ට දැඩි ප්‍රහාරයක් ත්‍රස්ථවාදීන්ගෙන් එල්ල වෙනවා. මේ අතර CTU එක ඔන් ලයින් තත්ත්වයට ගෙනියන්න ඇතුලේ ගැටුමක් ඇති වෙනවා. පස්සේ ක්ලොයි තුවක්කුවක් දික් කරලා ඉන්න අය එතනින් පිටත් කරලා තමන්ගේ ක්‍රමයට වැඩ කරනවා.
බලමු මේ කොටසින් මොකද වෙන්නේ කියලා.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/ItG9qL” type=”icon” “center” newwindow=”yes”] 173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2738 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela bro..digena digena yn anik tikat 😀 😀 😀
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro