24 [S08 : E13] with Sinhala Subtitles | විද්‍යුත් චුම්බක ප්‍රහාරය. [සිංහල උපසිරැසි සමඟ]
ගිය සැරේ නොටමිව් ටරේන් පොලියෙන් බේරිලා කයිලා එක්ක සමීර් හැංගිලා ඉන්න තැනට යනවා. සමීර් ජනාධිපති හසාන්ට කතා කරලා තමන්ගේ දුව වෙනුවට ෆයිල් 33 හුවමාරු කරන්න ඉල්ලනවා. ජැක් හසන්ගෙන් ඉල්ලවා ත්‍රස්ථවාදීන් එක්ක සාකච්චා කරන්න කියලා එයාලාව ට්‍රැක් කර ගන්නකම්. මේ අතර ඩානාගෙන් නික් සහ කෙවින් ගේ හොරකමේ වීඩියෝපටියක් ඉල්ලුවා ප්‍රැඩී කියන පුනුරුත්ථාපන නිලධාරියා. මේක නිසා ඩෑනා අවුල් වෙනවා. මේ අතර ටරන් කයිලගේ පැත්ත අරන් පැනලා යන්න සැලසුම් කරනවා. පැනලා යද්දි ටරන්ට වෙඩි වදිනවා. කයිලා තනියම වාහනය පදවාගෙන සිටීයු එකට එනවා.
බලමු මේ කොටසින් මොනවාද වෙන්නේ කියලා…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/ItG9qL” type=”icon” “center” newwindow=”yes”] 173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 939 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thank u wewa macho!! 😀
බොහොම ස්තූතියි සහෝ අංජන සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks mchan
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro sub ekata. ikmanata next episode wala sub tikath denna
thanks