24 [S08 : E12] with Sinhala Subtitles | 33 වෙනි ෆයිල් එක. [සිංහල උපසිරැසි සමඟ]
අද අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 12 වෙනි කතාව. දැන් ඉතින් ඕමාර්ගේ දුව කයිලා ඉන්නෙ සමීර්ගේ අත්අඩංගුවෙනේ. ඉතින් දැන් සමීර් ඕමාර්ගෙන් 33 වෙනි ෆයිල් එක කියලා එකක් ඉල්ලනවා. නැත්නම් දුවව මරණවා කියලා. ඉතින් ඕමාර් මේ ෆයිල් එක දෙන්නයි ලෑස්ති වෙන්නෙ. දැන් ඉතින් මොකද වෙන්නෙ, ඔයාලම ඩවුන් කරගෙන බලන්න. ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
24 Season 8 Complete S08 S08E01 to S08E24 ADreaNaL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2672 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank u wewa macho!!
බොහොම ස්තූතියි සමන් හා හසන්ත දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
ane amma ilanga akt ikmanata oni
Thank u..
thanks