24 [S08 : E11] with Sinhala Subtitles | මාකෝස්ට මොනවා වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]
මේ 11වෙනි කොටසයි. 02.00am-03.00am අතර වෙන දේවල් මේ කොටසින් බලාගන්න පුළුවන්. අද කොටස ගැන සදහන් කිරීමක් කලොත්, අර මාකෝස් කියන හාදයා ඔක්සිජන් කාමරයක් ඇතුලට ගිහින් අගුළු දා ගත්තනේ. මේ කොටසින් ඔහුව ඒ කාමරෙන් එලියට ගන්න කරන උත්සහය බලාගන්න පුළුවන්. ඒ වගේම ඩානාට තවත් ප්‍රශ්නයක් ඇතිවෙන්නයි යන්නේ. ඒ ගැනත් කතාවෙන් බලාගන්න පුළුවන්. මේ ටික ඇතිනේ? එහෙනම් මේ කොටහ එක්කත් එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මෙතනින් 24කතාමාලාව වෙනුවෙන් මගේ දායකත්වය අවසාන වෙනවා. අපේ වෙනත් කෙනෙක් ඊලග කොටසේ ඉදන් සුපුරුදු පරිදි උපසිරැසිය අරන් එයි, එහෙනම් මං ගියා!
හැමෝටම ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/ItG9qL” type=”icon” “center” newwindow=”yes”] 173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2342 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tnx bro
thank u wewa macho!! 😀
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks