24 [S08 : E09] with Sinhala Subtitles | රහස් හෙලිවීම! [සිංහල උපසිරැසි සමඟ]
මේ නමවෙනි කොටසයි. 12.00am-1.00am අතර දේවල් තමා මේ කොටසින් දැක්වෙන්නේ. ගියවර කොටසේදී න්‍යෂ්ටික ද්‍රව්‍ය ටික ජේසෙෆ් විසින් ලබාගන්නවා. මේ කොටසේදී න්‍යෂ්ටික ද්‍රව්‍ය ටික කාගේ අතට පත්වේවිද? කියලා වගේම රෙනේට දඩුවම් ලැබේවිද? ඩෑනාගේ රහස කෝල් දැනගනියිද? කියන ඒවා බලාගන්න පුළුවන්. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/ItG9qL” type=”icon” “center” newwindow=”yes”] 173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2591 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි. ඉසුරු මලේ, ජය වේවා!
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks