24 [S08 : E08] with Sinhala Subtitles | ජැක්ට මොකද වුනේ? [සිංහල උපසිරැසි සමඟ]
මේ 24 කතාමාලාවේ අටවෙනි කොටසයි. මේ කොටසින් දැක්වෙන්නේ 11.00pm-12.00am අතර දේවල්. ගියවර කොටසේදී රැසියානුවන් විසින් ජැක්ව පැහැරගෙන යනවා. මෙවර කොටසෙන්, ජැක්ට ඔවුන්ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? න්‍යෂ්ටික ද්‍රව්‍ය තියන තැන හොයාගනිද? කියලා දැනගන්න පුළුවන්. ඊලග කොටසින් හමුවෙමු!හැමෝටම ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/ItG9qL” type=”icon” “center” newwindow=”yes”] 173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2472 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
tnx sahoo
Thank you Subtitles වලට. මේ subtitle වැඩ කරන්නෑනෙ. Season 8 Episode 7,8 දෙකම වැඩකරන්නෑ.
මේ subtitle වැඩ කරන්නෑනෙ. Episode 7,8 දෙකම වැඩකරන්නෑ.
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanx machoo!! 😀
ස්තුතියි, ඉසුරු මලේ…
ජය වේවා!
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝ….!!!
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛