24 [S08 : E07] with Sinhala Subtitles | න්‍යෂ්ටික ද්‍රව්‍ය කාගේ ලගද? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න 24 කතාමාලාවට මගේ දායකත්වයත් ලබාදෙන්නයි සූදානම. ඇඩ්මින් සෙට් එකට ස්තූතිවන්ත වෙනවා අවස්තාව ලබාදීම ගැන. මේ කතාමාලාවේ හත්වෙනි කොටස. 10.00pm-11.00pm අතර වෙන දේවල් තමා මේ කොටසින් දැක්වෙන්නේ. කතාව ගැන කෙටියෙන් සදහන් කිරීමක් කලොත්, ජැක් ව්ලැඩමියර් ඉන්න තැනට ගිහිල්ලා ඔහු මාර්ගයෙන් න්‍යෂ්ටික ද්‍රව්‍ය තියෙන්නේ කා ලගද? කියන එක දැනගන්න කරන උත්සහය මේ කතාවෙන් බලාගන්න පුළුවන්. එහෙනම් කතාව සමගින් එකතුවෙන්න! මීලග කොටසින් මුනගැහෙමු!
හැමෝටම ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/ItG9qL” type=”icon” “center” newwindow=”yes”] 173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2757 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
24 [S08 : E07] with Sinhala Subtitles | න්‍යෂ්ටික ද්‍රව්‍ය කාගේ ලගද? [සිංහල උපසිරැසි සමඟ]
24 [S08 : E08] with Sinhala Subtitles | ජැක්ට මොකද වුනේ? [සිංහල උපසිරැසි සමඟ]
ME DEKAMA SUB ENNE NE\
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanx!!!
ස්තුතියි, ඉසුරු මලේ..
ජය වේවා!
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Saho… Mee sub eka play wenne nehane. kohomada eka hadaganne…? plz help me…
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks