24 [S08 : E04] with Sinhala Subtitles | මමත් යනවා මෙහෙයුමට… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මෙන්න එහෙනම් හතරවෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ගැන මතක් කරගම්මු වෙනද වගේම.
සැකකාරයා පස්සෙ යන ජැක්ට වෙන්නෙ පොලිසියෙ අයව මරණ කෙනෙක් විදියට සැකකරලා තව පොලිස් නිලධාරියෙක්ගෙන් මැරුම් කන අවදානමට ලක්වෙන්නයි. මේ අස්සෙ ඩේනාගේ අතීතය දන්න කෙනෙක් මතුවෙලා ඩේනට අවමාන තර්ජන කරනවා. ඒ වගේම ජනාධිපති හසාන් පිළිගන්නවා අර මෙර්ඩිත් කියන ජනමාධ්‍යවේදිණිය එක්ක අනියම් සම්බන්ධයක් තිබ්බ බව. කොහොමහරි මෙර්ඩිත්ව මේ ප්‍රශ්න වලට පටලවපු පරිගණකයේ තිරෙන බොරු බෝම්බ තර්ජනය නිසා, ජනාධිපතිවරුන්ව එ.ජා. ගේ මූලස්ථානයෙන් පිටකරනවා. ඔන්න මේ වෙද්දි ජැක් නිදහස් වෙලා හැමෝටම කියනවා බෝම්බ තර්ජනය පුස්සක් බවත්, බලාපොරොත්තුව ඔවුන්ව එළියට ගෙන පහර දීම කියලත්. ඉතින් ඒ වෙද්දි පරක්කු වැඩි හින්දා, ජැක්ගේ ඉල්ලීම මත ඔර්ටීස් තමන්ගේ ජීවිතය පරදුවට තියල, ජනාධිපති හසාන්ව අනූනවයෙන් බේරගන්නවා.
හොඳයි එතන ඉඳන් අද කොටස බලන්නකෝ. නියම කුමන්ත්‍රණකාරයා වෙච්ච ෆර්හාඩ් අද මොනාද කරන්න කියලත් බලාගන්න ලැබෙයි. හෙටත් 24 න් හමුවෙමු.395
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/ItG9qL” type=”icon” “center” newwindow=”yes”] 177 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2929 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ස්තුතියි, රොයිලි අයියා..
ජය වේවා!
THAMA ME EPISODE EKATA WITHARADA SUB HADALA THIYENNE?
niayamai…thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro ela.
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!
tanks broo…!!