24 [S07 : E21] | ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]
24 කතාමාලාවෙ 7 වැනි සීසන් එකේ 20 වැනි කතාව ගේන්නයි මේ සූදානම. දිග ලිපියක් ලියන්න බලාපොරොත්තුවක් නැති නිසා කෙටියෙන්ම කියන්නම්.
පහුගිය කොටසේ දැක්ක විදිහට කැනිස්ටරය ටෝනි ඇතුළු කණ්ඩායම අරගත්තා. ඒකෙන් ජැක්ටත් ආසාදනය වුනා. ජැක් ජීවත්වෙයිද නැතිවෙයිද කියන එකත් විශ්වාස නෑ… මේ සිද්ධිය ඉවරකරන්න පුළුවන් වෙයිද? නැත්නම් ජැක්ගෙ තත්වය තවත් නරක්වෙලා ජැක්ට සමුගන්න වෙයිද? ඒවගේම ටෝනි ඇතුළු කණ්ඩායම ජීවඅවි ප්‍රහාරයකට සූදානම් වෙනවා. එයාලා සාර්ථක වෙයිද? ජැක්ට එයාලව නවත්වන්න පුළුවන් වෙයිද?
කලින් කොටසට වඩා මේ කොටස ක්‍රියාදාම පිරුණු කොටසක්… 4.00 a.m සිට 5.00 a.m අතර දේවල් තමයි මේ කොටසෙ අඩංගු වෙන්නෙ… බලන්නකො බාගෙනම…
මම ගියෝ… ආයෙත් 24 කතාවෙන් නම් හමුවෙන්නෙ නැතිවෙයි… ජයෙන් ජයම වේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/Fx5Ywc” type=”icon” “center” newwindow=”yes”] 185 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2611 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
elama.anik tikat ikmanta demu (y) 😀
ගොඩක් ස්තුති රවිඳු සහෝ!!!
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ස්තුතියි රවී.
ජය වේවා!
ගොඩාක් ස්තුතියි ….. ඉක්මනටම ඉතුරු ටිකත් දෙන්න හොදේ ……….