24 [S07 : E20] | ප්‍රශ්නයක්? [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම්… මට අදාල නොවන වැඩක් කරන්නයි මේ සූදානම එහෙනම්. 24 කතා මාලාව මම නම් නරඹපු කතාවක් නෙවෙයි. ඒක නිසා නම් ගම් එහෙම වෙනසක් වුනොත් සමාවෙන්න. කතාමාලාව බලාගෙන ඇවිත් මඟ හිරවුන අයටයි මේ. මට පහුගිය කොටස්වල දේවල් නම් කියන්න බෑ, මම දන්නෙ නැතිනිසා. මේ කොටස මෙහෙමයි. ජැක් දැන ගත්තට ටෝනි නරක කෙනෙක් (ද්‍රෝහියෙක්) කියලා ජැක්ට එයාව නවත්තන්න බැරිවුනා. කැනිස්ටර් එක අරගෙන පැනපු අය ඒක විකුණන්නයි සූදානම. මේ කොටස තියෙන්නෙ 3 a.m ඉඳලා 4 a.m කාලය තුල වෙන සිදුවීම්.
බලන්නකො එහෙනම්… මම ගියෝ. (වැඩිය මොකවත් ලිව්වෙ නැත්තෙ නොදන්න කතාවක් ගැන දන්නව වගේ ලියලා ඇනගන්න ඕනි නැති නිසා… 🙂 )
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/Fx5Ywc” type=”icon” “center” newwindow=”yes”] 185 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2850 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
මොකද අද පරක්කු කියල බැලුවෙ. Thanks Bro
එලස්ස්!!
රවියා!
ජය වේවා!
Thanks for 24 E20