24 [S07 : E19] with Sinhala Subtitles | දහ නමවෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
අද ගෙනාවෙ 19 වෙනි කතාව. ඔයාලට මතක ඇතිනෙ 18 වෙනි කතාවෙ අන්තිමේදි අර ජීව අවිය තියෙන කෑන් එකකුත් අරගෙන ස්ටාක්වුඩ් එකේ සේවකයෙක් පැනලා යනවා. අනික ඔයාලා දැක්කා ඒක සැලසුම් කරලා තියෙන්නෙ ටෝනි අල්මේදා කියලා. 18 වෙනි කතාවෙ අන්තිමට ටෝනි අල්මේදා ලැරී මොස්ව මරණවාත් ඔයාලා දැක්කනෙ. ඉතින් ඊට පස්සෙ ටෝනි අල්මේදා අර ස්ටාක්වුඩ් එකේ වැඩකරන කෙනාට කියනවා කෑන් එකත් අරගෙන ගිහින් එයා කියනකම් හැංගිලා ඉන්න කියලා. ඊට පස්සෙ ටෝනි එයා ළඟ තිබ්බ තුවක්කුවෙන් එයාටම වෙඩි තියාගන්නවා FBI එකට ටෝනි ගැන සැක නොහිතෙන්නෙ.
කොහොම හරි ඉතින් ලැරී මියගිය බව රෙනේට දැනුම් දෙනවා එතනට එන FBI කණ්ඩායම විසින්. පස්සෙ රෙනේ මෙතනට එනවා. ජැක් එහෙමත් රෙනේ එක්කම මෙතනට එනවා. මේ අතරෙ ටෝනි අල්මේදා සැලසුමක් ගහනවා එතන ඉන්න FBI නියෝජිතයින්ව මරලා දාන්න. එහෙනම් ටෝනිගේ ඒ සැලසුම සාර්තක වෙනවාද, එයා ගහන සැලසුම මොකක්ද කියලා අද කතාව ඩවුන්ලෝඩ් කරගෙනම ඔයාලා බලන්න. එහෙනම් තවත් උපසිරසියකින් හම්බවෙමු. එතකම් Baiscopelk එන හැමෝටම බුදු සරණයි…!!!
Due to copyright issues, we do not provide any torrent links.
24 Season 7 Complete (S07) — S07E01 to S07E24 –ADreaNaL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2802 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ela bro…..thx patta
බොහොම ස්තූතියි සම්න් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanks Saman.digatama denna api hamadamath me kathawath ekka innawa
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Good work. thanks dude