24 [S07 : E18] with Sinhala Subtitles | දහ අටවෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
අද ඔයාලට අරගෙන ආවේ 7 වෙනි කතා මාලාවේ 18වෙනි කොටසයි. කතාව මෙහෙමයි. ටෝනි අල්මේදා ස්ටාක්වුඩ් එක ඇතුලේ හැංගුනාට පස්සෙ ජනාධිපතිනි නියෝග කරනවානෙ ටෝනිවයි ලැරීගේ කණ්ඩායම් ටිකයි ස්ටාක්වුඩ් එකෙන් අයින් කරගන්න කියලා. මේ වෙනකොට ජෝනාස් හොජස් ජනාධිපතිනිට තර්ජනය කරලා තියෙන්නෙ ගුවන් ප්‍රහාරය ඉවත් කරගන්න, නැත්නම් ජීව අවිය යොදපු මිසයිල 3කින් ප්‍රහාර එල්ලකරනවා කියලා. ඉතින් මේක ගැන ජනාධිපතිනි ජැක්ටවත් කියන්නෙ නෑ. ඒත් කොහොම හරි ටෝනි දකිනවා ස්ටාක්වුඩ් එකට මිසයිල වලට ගහන ඉන්ධන පුරවගත්ත ට්‍රක් එකක් එනවා. ඒ ගැන ටෝනි ජැක්ට කිවුවහම ජැක් ඒ ගැන ජනාධිපතිනිගෙන් අහනවා. ජනාධිපතිනිත් ඒක පිළිගන්නවා. පස්සෙ වෙන කරන්න දෙයක් නැති නිසා ජනාධිපතිනි අවසර දෙනවා ජැක්ට රහස් මෙහෙයුමක් විදිහට අර මිසයිල ටික පුපුරවලා දාන්න. හැබැයි ඒක කරන්න වෙන්නෙ ස්ටාක්වුඩ් එක ඇතුලෙ ඉන්න ටෝනි අල්මේදාට. එතනට වෙනකම් විතරක් කතාව කියන්නම්. ඉතුරු ටික ඔයාලම බලන්න. එහෙනම් ඊළඟ කතාවෙන් හම්බවෙමු. Baiscopelk එක හැමෝටම බුදු සරණයි…!!!
Due to copyright issues, we do not provide any torrent links.
24 Season 7 Complete (S07) — S07E01 to S07E24 –ADreaNaL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3038 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
එළස්ස් පුසා!!
ජය වෙවා!
Thank You machan…….
ස්තුති සහෝ!!!