24 [S07 : E17] | තවත් පැයක්…. [සිංහල උපසිරැසි සමඟ]
අද අරන් ආවෙ 17 වෙනි කොටස. කලින් වුන දේ මතක් කර ගත්තොත් ජැක් බවර් ජෛව අවියට නිරාවරණය වීම නිසා ආසාධනය වෙනවා. ටෝනිට ස්ටාර්ක්වුඩ් එක ඇතුලෙන් උදව් ලැබෙනවා ආයුධ තියන තැන හොයාගන්න. ඒත් අන්තිමේදි ඒක උගුලක් බව නියෝජිත මෝස් ඇතුළු පිරිසට වැටහෙනවා. අද කොටසෙදි නියෝජිත මෝස් ඇතුළු පිරිසට වෙන විකල්පයක් ලැබෙන්නෙ නෑ පසුබසිනවා හැරෙන්න. නමුත් ජැක් බවර්ට හැකියාව ලැබෙනවා සෙනටර් මේයර්ට උදව් කරපු ස්ටාර්ක්වුඩ් එක ඇතුලෙ තවත් කෙනෙක්ව හොයාගන්න. එයාගෙ උදව්වෙන් ටෝනි යනවා හරියටම ජෛව අවි තියන තැන තහවුරුකරගන්න. බලන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා. ජය………..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/Fx5Ywc” type=”icon” “center” newwindow=”yes”] 185 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2886 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/01/Nirmani-W.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankyou sis
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanks. Good work.
thanx sis
Thanks,………..