24 [S07 : E15] | පහළොස්වෙනි හෝරාව…. [සිංහල උපසිරැසි සමඟ]
මේ 15 වෙනි කොටස. කලින් කොටසෙදි ජැක් හොයාගත්තා ඇත්තටම මොකක්ද සිද්ද වෙන්නෙ කියලා. ඒවගේම සෙනට් සභික මේයර් තේරුම් ගත්තා ජැක් කියන දේ හරි බව. ඒත් ක්වීන් එතෙන්ට ඇවිල්ලා මේයර්ව මරනවා. ජැක් අල්මේදාගෙන් උදව් ඉල්ලනවා වරායට ගිහින් සිද්ද වෙන දේ හොයන්න.
අද කොටසෙදි ජැක් අල්මේදා එක්ක වරායට යනවා. ඒ වගේම හැමෝම හිතන්නෙ මේයර්ව මැරුවෙත් ජැක් බවර්මයි කියලා. ඒත් ලැරී මෝස් තේරුම් ගන්නවා මේකට ජැක් ගෙ සම්බන්ධයක් නැති වබ. ඒවගේම ඊතන් කීනන්, මේයර්ගෙ මරණයත් එක්කම තීරණය කරනවා ඔලීවියා කිව්ව විදියට තනතුරෙන් ඉල්ලා අස්වෙන්න. ඒවගේම මේ සිද්ධිය මාධ්‍යට හෙලි කරේ කවුද කියලත් අද කොටසෙදි දැකගන්න පුළුවන්.
එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය……
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/Fx5Ywc” type=”icon” “center” newwindow=”yes”] 185 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2841 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/01/Nirmani-W.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තුත්යි නංග ……..තෙරුවන් සරනයි ඔයාට
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanx sis!!!
gdk thanks akke smallville eka goda danna beri weida
Thanks..