24 [S07 : E12] | දොළොස්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
අංජන ඉශාන්ගේ ලිපිය
ගිය පැයේදී පුරපති සමග ජනාධිපති තුමා ජැක්ගේ තත්ත්වය ගැන කතා කරනවා. ජැක් ධවල මන්දිරයට ඇතුල් වෙනවා බර්නට්ගෙන් ජුම්මාගේ ඊලග ප්‍රහාරය ගැන දැන ගන්න. ක්ලොයි උදව් කරනවා ජැක්ට බර්නට්ගෙන් ප්‍රශ්න කරන්න කාලය ලබා ගන්න. ඒත් ජැක්ව අත්අඩංගුවට ගන්නවා ප්‍රශ්න කරන අතර තුරදී. බර්නට්ට ජනාධිපති තුමා සමාව දීලා වෙන්න යන්නේ මොනවද කියලා ඇහුවත් එයා කියන්නේ නැහැ.
බලමු මේ සතියේ මොනවාද වෙන්නේ කියලා.
නිර්මාණි විජේසිංහගේ ලිපිය
අද මම අරන් ආවෙ 24 පැයේ 12 වෙනි කොටස .කලින් කොටසෙ සිදුවීම් මතක් කර ගත්තොත් ජැක් බවර් මේ පාර තර්ජනයෙ ඉලක්කය මොකක්ද කියලා දැන ගන්න බර්නෙට්ගෙන් ප්‍රශ්ණ කරනවා. ඒත් ඒක දරුණ විදියට තමයි කරන්නෙ. ජනාධිපතිනිය අණ කරත් බවර් නවත්තන්නෙ නෑ. මේ නිසා බවර් අත්අඩංගුවට පත් වෙනවා. ඒ අතර ජූමාගෙ මනුස්සයෙක් ඩබාකු ව රෝහලේදි මරලා දානවා.ඒ මනුස්සයා පස්සෙන් නියෝජිත රෙනී යනවා අත්ඇරලා දාපු ගබඩාවකට.
එහෙනම් බලමු අද මොකද වෙන්නෙ කියලා. අද සැලසුම කරපු විදියටම ජෙනරල් ජූමා ධවල මන්දිරයට ඇතුල් වෙනවා. ඒත් ජැක් ඉන්න නිසා ජනාධිපතිතුමියව ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. බලන්නකො මොකක්ද වෙන්නෙ කියලා. ඊළඟ කොටසින් හමුවෙමු. ජය…..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”https://goo.gl/IkH8Sk” type=”icon” “center” newwindow=”yes”] 175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2869 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සොයුරාට සහ “නිර්මාණි විජේසිංහ” සහෝදරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thak you soo much.. 😀
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි දෙන්නටම. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
niayamai…thanks ANJANA saho & NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
සහෝ Extant සීසන් 2 ආවා…
දැන් එපි දෙකක් අවිත් තියෙන්නෙ..
පුලුවන්නම් සබ් දෙන්න..
ගොඩක් ස්තූතියි සබ් එකට..
ජය වේවා !!!
Thanks you..
Thank you…..
එළස්ස් ස්තුතියි වේවා!
ජය වේවා!