24 [S07 : E13] | දහතුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
අද අරන් ආවෙ 24 පැයේ 13 වෙනි කොටස. මතකයිනෙ කලින් කොටසෙදි සිද්ද වුන දේවල්. ජැක්ට ජනාධිපතිනියව බේරගන්න පුළුවන් වුනත් ජෙනරල් ජූමාට ජනාධිපතිනියගෙ දුව ව අහුවෙන නිසා ජනාධිපතිනියට සහ ජැක්ට සිද්ද වෙනවා ආරක්ෂිත කාමරයෙන් එළියට එන්න. ඊට කලින් ජැක්ට හැකියාව ලැබෙනවා පුපුරන ද්‍රව්‍ය අඩංගු බහාළුම් 5ක් නිදහස් කරන්න. ජැක්ගෙ සැලැස්ම සියදිවි නසාගැනීමක්. ඒත් ජැක්ට කලින් බිල් එතෙන්ට ගිහින් පිපිරීම සිද්ද කරනවා. එකෙන් ජනාධිපතිනිය සහ අනිත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් වෙනවා. ජෙනරල් ජූමා සහ බිල් මිය යනවා. ඒවාගේම ජැක් දැනගන්නවා ජෙනරල් ජූමාට පිටතින් සහය ලැබෙන බව. අද කොටසෙදි ජැක්ට අවස්ථාව ලැබෙනවා නැවත වතාවක් රෝහල් ගත වෙලා ඉන්න බර්නෙට්ගෙන් ප්‍රශ්ණ කරන්න. ඒත් ඒ දැඩි අධීක්ෂණය යටතේ. ඒත් එතෙන්දි සිදු වෙන්නෙ නොහිතූ දෙයක්. බලන්නකො එහෙනම් වෙන දේ. ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය….
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/Fx5Ywc” type=”icon” “center” newwindow=”yes”] 175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3293 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/01/Nirmani-W.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thank you sister!
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……