24 [S07 : E11] | මෙහෙයුමේ ඉලක්කය හෙලිවෙයි… [සිංහල උපසිරැසි සමඟ]
අනතුරෙන් තුවාල ලබපු ඩුබාකෝ අභිරහස් හෘදයභාධයකින් මිය යනවා . ඒ අභිරහස පසුපස යන රෛනෙට ජෙනරල් ජුම්මා දැන් ඉන්නේ කොහොද කියලා දැනගන්න ලැබෙනවා ඒවගේම ඔහුගේ මිලග ප්‍රහාරයේ ඉලක්කය කුමක්ද කියලා දැනගන්නවා නමුත් . ඇයට එය ලැරිට කියන්න කලිං ජුම්මාගේ කන්ඩයෙමේ කෙනෙක්ට ඇය හසුවෙනවා.
ඔයා ඇතිනේ එහෙනම් අද කතාව බලන්න.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”https://goo.gl/IkH8Sk” type=”icon” “center” newwindow=”yes”] 175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3009 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුති සහෝ… ජය!!!