24 [S07 : E09] | නමවෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
එහෙනම් ඔන්න මගේ දායකත්වය යටතේ ගෙනෙන දෙවන හා අවසාන කොටස මෙක තමයි. ඊයේ කොටස බැලුවනේ ඔන්න අද ගෙනවා හත් වැන්නේ නවවෙනි අදියර.. කලින් කොටසේදි දවසේ හාදයා කොහොමෙන් කොහොම හරි ගැටෙ ගහලා ඩුබාකුවාගේ හෙනචයියෙක් වන වොස්ලර්වත් මරලා ජනපතිනියගේ සැමියා, ටෙලර් මහත්තයාව හොයා ගත්තා. එත් අවසාන මොහොතේ එතුමාට වෙඩි පහාරකින් බරපතල තුවාල ලබනවා.
ඉතිං ජනපතිනියගේ සැමියා, ටෙලර් මහත්තයට වෙඩි වැදිමෙන් පසුව රෝහල් ගත කරනවා. ටෙලර්ව තියන් හිටපු තැනට දවසේ හාදයා එනවා කියලා දැනගන්න ඩුබාකුවා ඔහුව මරලා දාන්න කියලා නියෝග කරලා පැනලා ගියා. දැන් මිනිහට ඕනේ කරන්නේ ඉක්මනින් රටෙන් පැන ගන්න, එ එක්කම ඩුබාකු ආදරය කරන මරිකාවත් අරගෙන යන්නයි සුදානම් වෙන්නේ. මේ සදහා ඔහු ආණ්ඩුවේ ඔහුත් එක්ක වැඩ කරන දුෂිතයන්ගෙන් උදව් ගන්නවා. උන් හැම තැනම. ඔය අතර දවසේ හාදයා ගහනවා තවත් අළුත් ගැටයක්.. මේ ඩුබාකුවා අල්ල ගන්න. ඒ මරිකාව ඔහු ගාවට යවලා එ ඔස්සේ ඩුබාකුව අල්ල ගන්න.. බලමු මොකද වෙන්නේ දවසේ හාදයා ගේ ගැටේ බුරුල් වෙයිද නැත්නම් තද වෙයි ද කියලා.. එහෙනම් ඇති කියෙව්වා… දවසේ හාදයාගේ හොදම වැඩ ටික බලන්න බලා ගන්න මෙ කොටසින්.
මේ වෙනුවෙන් දායකත්වය දෙන්න කියලා ඉල්ලපු අසේල ඉශාන්” සහ “අංජන ඉශාන්” සහෝලා දෙන්නටත් ස්තුතියි. එවගේම නිතරම මෙ වෙනුවෙන් වෙහෙස මහාන්සි වෙන ගයාන් සහෝටත් ස්තුතියි කරන ගමන් මම සමුගෙන යනවා.
එහෙනම් හෙටත් මේ වෙලාවටම හමුවෙමු. 😀
මතු සම්බන්ධයි…
ජය වේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”https://goo.gl/IkH8Sk” type=”icon” “center” newwindow=”yes”] 180 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3017 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Patta bro
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
සබ් එකට තෑන්ක්ස් සහෝ. ඔබට ජය!
niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank you machan…..