24 [S07 : E05] | පස්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
එහෙමනම් පස්වෙනි කොටසත් අරගෙන ආවා. පසුගිය පැයේ සිදුවීම් මක ඇති කියලා හිතනවා, කෙටියෙන් මතක් කරන්නම්.
සන්ගාලාවල ප්‍රහාරය දියත් කරන්න එපා කියලා කර්නල් ඩ්‍රබාකු ජනාධිපති ටේලර්ට තර්ජනය කරපුඑක ගැන සන්ගලා හිටපු අගමැති මටෝබෝට කියනවා. ඒත එයා ඉල්ලා හිටින්නේ කොහොමහරි මේ ප්‍රහාරය දියත් කරලා සන්ගාලාව බේරගන්න කියලා, ඒ වගේම රෙනේ ටැනර්ගෙන් වෝකර් ප්‍රෂ්ණ කරපු විදය මක ඇතිනේ, ඒකටත් අද කේස් එකක් යනවා, ඒත් වෝකර් මුහුණ දේ භයානකම දේ එක නෙවෙයි.
ජැක් සහ අල්මේදා එමර්සන් සමග එකතු වෙලා මටෝබෝ පැහැරගන්නයි හදන්නේ. එහෙනම් ඉතිං බලන්න කෝ, වෝකර් මහුණදෙනභයානක දේ මොකද්ද සහ මටෝබෝව පැහැරගැනීමේ සැලැස්මට මොකද වෙන්නේ කියලා.
හයවෙනි කොටසින් අපේ වෙනත් බයිස්කෝප් සහෝ කෙනෙක් ඔබව හමුවේවි.
නැවත හමුවන තුරු ජය.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”https://goo.gl/IkH8Sk” type=”icon” “center” newwindow=”yes”] 175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3197 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Digatama danda a………ada idan mekath banawa ahenm man
THANKS DEAR……….
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
sub ekata thanks…..digatama karagena yan…
නියමයි……….
Sub එකට Thanx…..