24 [S07 : E04] | හතරවෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් සමීර චතුරංග අයියාගේ පිහිටෙන් දෙවනි වතාවටත් 24 වෙනුවෙන් මගේ දායකත්වය ලබා දෙන්න සිද්දඋනා. මේ අරන් ඇවිත් තියෙන්නේ 7 දවසේ 4 වෙනි පැයේදී සිදුවෙන සිදුවීම්. පසුගිය පැයේ සිදුවීම් මතක ඇති කියා හිතනවා, මම ටිකක් විතර මකත් කරන්නම්, ජනාධිපතිතුමියගේ පුතා සියදිවිහානිකරගන මියගියා කියලයි හැමෝම දැනගෙන හිටියේ ඒත් පසුගිය පැයේදී ඒක එහෙම නෙවෙයි එයාව ඝාතනය කලා වෙන්න පුලුවන්කියලා දැනගන්න ලැබෙන හෝඩුවාවක් ලැබෙනවා. ඒ වගේම ජැක්ට දැන ගන්න ලැබෙනවා ටෝනි එයාගේ හිටපු අතිජාත මිත්‍රයා මිය ගිහින් නැහැ ඒ වෙනුවට ත්‍රස්තවාදීන් කණඩායමකට එකතු වෙලා කියලා.
ඉතිං මේ පැයේදී ජනාධිපති පුතා රොජර්ගේ මරණයේ තොරතුරු කිහිපයක් එලිවේවි, ඒ වගේම ජැක් සහ ටෝනි දෙන්නම දැන් ත්‍රස්තවාදීන්ට එකතු වෙන්නයි යන්නේ. එහෙමනම් 4වෙනි පැය බලන්න, පස්වෙනි පැයෙන් ඉක්මනින්ම හමුවෙමු.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”https://goo.gl/IkH8Sk” type=”icon” “center” newwindow=”yes”] 175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3484 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි….
Sub එකට Thanx………
දිගටම දෙමු………….
වැඩේ ගොඩ දාන එකනම් ලොකු දෙයක්. තව කොටසකින් හමු වෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරි. 😉
ජය වේවා. ! 😀
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks machan……
tnxxxxxxx
එළස්ස් සුරේනි!
ජය වේවා!
thanks!