24 [S07 : E03] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
මේ බොහෝදුරට 24 පැයට සහය දක්වන මගේ අවසාන අවස්ථාව වෙන්න පුලුවන්. හම්මේ ලොකු දෙයක් නේ 😛 ඉතින් වැඩිය කතා කියන්නේ නෑ. බලමු පසුගිය කොටස ගැන.
ත්‍රස්තවාදීන් නිර්මාණය කරපු CIP උපකරණයෙන් රටේ පරිගණක පද්ධතියට ඇතුලත් වෙන්න පුලුවන් කියලා දැනගත්තහම, ටෝනි ගුවන් පාලන මධ්‍යස්තානයේ පාලනය එයාගේ අතට අරගන්නවා. ජනාධිපතිනි ඇලිසන් ටේලර් උලේ මැටෝබෝව හම්බවෙන්න. ඒ සන්ගාලා වල තියෙන ගැටළුවට ඇමරිකාවෙු හමුදාව එහාට යවන්න. ඒ වගේම හෙන්රි ටේලර් එයාගේ පුතාගේ ඝාතකයා ගැන විස්තර හොයන්න සමන්තා වැඩ කරන තැනට යනවා. FBI එකේ ඇතුලේ කෙනෙක්ගේ උදව්ව නිසා ස්නයිපර් කාරයා ගොඩනැගිල්ලෙක් පැනගන්නවා. ජැක් සහ රෙනී කොහොම හරි ස්නයිපර් කාරයාට නොදනී බෝට්ටු නවත්තන තැනකට යනකං එයාගේ පස්සෙන් යනවා. ජැක් සහ රෙනී හිතනවා ටෝනි වගේම CIP උපකරණයත් ඇත්තේ එතන කියලා. ඒ උනාට ඒ වෙද්දී CIP උපකරණය ඩේවිඩ් එසර්සන්ගේ කණ්ඩායම අරගෙන යනවා ජැක් ක්‍රියාත්මක වෙන්න කලින්. ඒ වගේම ටෝනිව අත්තඩංගුවටත් අරගන්නවා.
අද එතැන් පටන්. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”https://goo.gl/IkH8Sk” type=”icon” “center” newwindow=”yes”] 175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3625 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks machan
gdk thanks ayye smallville eka goda danna beri weida
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
වැද්දෝ නෙමේ බන් වැඩ්ඩො..සමාවෙයන් මයේ අම්ම
කිනා දකිනා විට සිත තුටින් පිරුන .පට්ට පඳුරු ,උබල වැද්දෝ හින්ද අපි ගොඩ යනවා .බොක්ක සහෝ .
අම්මේ… මේක අායෙ දෙන්න පටන් ගත්ත එක නං ලොකු දෙයක් !
Maru. Sub ekata Thanx.
එලස්ස්! චලි!
ජය වේවා!
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thankz
thanksssss mchooooo
ane…………ummmmmma
tnxxx broo godak daws balagena hitiya sub enakan..
යේ…අද මමයි පළවෙනියා…