24 [S07 : E02] | දෙවැනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙනම්, මුල් කොටස ගැන මතක් කිරීමක් කරගෙන ඉමු.
අවුරුදු හතරකට පස්සේ අබු ෆායද්ගේ රාජ්‍ය පාලනය ත්‍රස්ථවාදී ප්‍රහාරයකට ලක්වුන නිසා, රජය විසින් CTU එක විසුරවලා දානවා. ජැක් බවර්ව සෙනට් සභාව විසින් ප්‍රශ්ණ කිරීමකට ලක් කරනවා. ඒ ත්‍රස්තවාදීන්ට උවමනා නොවනෙ අන්දමෙන් පීඩනයන් සිදුකරා කියන චෝදනාවන් යටතේ. මේ අතරතුර FBI එක විසින් හොයාගන්නවා රටේ පරිගණක අභ්‍යන්තර ව්‍යූහ පද්ධතියන් සකසන ලද මයිකල් ලේතම්ව පැහැරගනෙ කියලා. ජැක්ව උසාවියෙන් එලියට අරගන්නවා මේ හේතුව නිසා FBI එකේ නියෝජතියක් වන රෙනී විසින්.
මොකද මේ පැහැරගැනීම පිටිපස්සේ ඉන්න ටෝනි අල්මෙයිදා කියන පුද්ගලයත් එක්ක ජැක්ගේ අතීථ සටහනේ යම් කිසි සම්බන්දයක් තියෙන නිසා. ලේතම් ත්‍රස්තවාදීන්ට පද්ධතියන් පාලනය කරන්න පුලුවන් විදිහේ උඵකරණයක් හදලා දෙන අතර, ජැක් සහ රෙනී වෝල්කර් තැරැව්කාරයන් පස්සෙන් පන්නනවා අල්මෙයිදා ගැන තොරතුරක් දැනගන්න. මේ අතරතුරයි ෂෙක්ටර් කියන පුද්ගලයාව හම්බවෙන්නේ. ඉතින් ෂෙක්ටර්ව හොයාගෙන ගිහින් ප්‍රශ්ණ කරද්දී ස්නයිපර් වෙඩික්කාරයෙක් විසින් මේ පුද්ගලයාව මරළා දානවා.
අද එතැන් පටන්.. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”https://goo.gl/IkH8Sk” type=”icon” “center” newwindow=”yes”] 175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3391 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
+304
0
report fake
Wayward Pines S01E08 HDTV
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks wasthu
Sub Ekata Thanxxx.Originals Season 2 eke Ithuru tikath Ikmanata denna Kiyannakkoooooooooo… 😀
ස්තුතියි කිනා!
ජය වෙවා!