24 [S07 : E01] | හත්වෙනි දිගහැරුම… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් මේ සූදානම් වෙන්නේ ජැක් බවර් මහත්තයාගේ ඉවරයක් නැති හත්වෙනි දවසක කතාවයි.
හත්වෙනි කොටස, එහෙමත් නැත්නම් හත්වෙනි දවස, විකාශනය වෙන්න තිබුනේනම් 2008 ජනවාරි 13 වෙනිදා. ඒත් ඒක 2009 ජනවාරි 11 වෙනිදා වෙනකම් කල්ගියා. ඒ මොකද පලවෙනි සීසන් හය ඉවර වෙලා සීසන් හත එලියට දාන්න මාස දෙකක් තියෙද්දී FOX කාරයෝ 24: Redemption කියලා එකක් එලියට දැම්මා. ඉතිං මේක පටං ගත්තේ 2008 නොවැම්බර් 23 වෙනිදා. මේ සීසන් එකේ DVD සීසන් එක ඉවර වෙලා දවසක් ඇතුලත එලියට ආවා. මේ සීසන් එකේ කතාව ආරම්භ වෙන්නේ උදේ 8ට සහ අවසන් වෙන්නේ ඊලඟ දවසේ උදේ 8ට.
සීසන් හය ඉවර වෙලා මාස 46ක් ගතවුනාට පස්සේ තමයි සීසන් හත එලියට එන්නේ. මේ වෙද්දී ජැක් බවර් සීටීයූ එකේ වැඩ කරද්දී කරපු නීතියට පටහැනි අපරාධ වෙනුවෙන් අධිකරණයේ පෙනී හිටිනවා. සෙනට් සභික බ්ලෙයින් මේයර් සීටීයූ එක විසුරවලා දානවා. ඒ කියන්නේ ඇමරිකාවේ සීටීයූ එක නැතිකරලා දානවා. ඒ ඇලිසන් ටේලර්ට පීඩා කරා කියලා තියෙන චෝදනාවන් නිසා. නමුත් අධිකරනයේ ඉද්දී එෆ්බීඅයි එකේ නියෝජිතයක් වන රෙනී වෝල්කර් ඇවිත් ජැක්ව අරගෙන යනවා රටට ආපහු ලොකු තර්ජනයක් එල්ල වෙලා තියෙනවා කියලා.
ඕක තමයි අද දවසේ ආරම්භක කතාව. ආරම්භක කතාව කිව්වේ විනාඩි කීපයක කතාව විතරයි ඔය මම උඩින් කිව්වේ. ඉතින් එහෙනම් අනිත් කොටසින් හමුවෙමු. ජයවේවා!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”https://goo.gl/IkH8Sk” type=”icon” “center” newwindow=”yes”] 175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4296 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
torent link wada na.direct website 3 kin withara download karala baluwa sub mach wenne na.sub walata mach wena series eka hoyaganne kohomada kiyannako kawruhari plz.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thank you very much sahena kalayak balan hitiya
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
patta padurui ban
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela digatama iwara wenakamma sub denda
Sub dena ekak nathi wei kiyala hithala 7i 8i dekama baluwa….9 ta nam sinhala sub deela thibuna nisa sinhalenma baluwa…..
Thama baluwe nathi kattiyata ikmanatama sub genna prarthana karanawa…….GdLK
මෙන්න බඩු… thanks මචන්. ජය වේවා….
Hamme menna dila 24 eka. Mama nam hithuwe ithuru tikabalanna barimawei kiyala. Baiscope team ekatama thankz appa me karana wadeta.
athi yantham….ane machan ikmanata sub tika diyan….loku pinak…..
නියමයි….මං හිතුවා මේකත් මග නැවතුනා කියලා…
sub එකට Thanx….
link wada nane
wada wada bro
sorry,,,,,,,,,,,,,,,,,,,
එළස්ස්! කිනා!
ජය වේවා!
අම්මෝ ඇවිත් Download කරගෙන බලාගෙන හිටියෙ. බොහොම ස්තූතියි
මේ Copy යටත් Sub එක වැඩ කරයි නේද? 24 Season 7 Complete – HDTV – x264 – MKV by RiddlerA