24 [S06 : E23] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]
හරි එතකොට මේ කොටසත් එක්ක තව එක කොටසකින් මගේ කර්තව්‍යය අහවරක් වෙනවා. ඒ වගේම 24 රූපවාහිනි කතා මාලාවේ හයවෙනි කොටස ඉවරයක් වෙනවා. වැඩිය කතා නැතිව පසුගිය කොටස ගැන මතක් කරගෙන අද කොටස බලන්න අරගමු 😀
ජැක්, චෑන්ග්ගේ පස්සෙන් පන්නගෙන යනවා. මොකද මිනිහා ජොෂ්ව පැහැරගෙන යන හන්දා. ඒ වගේම සීටීයූ එක ත්‍රස්ත ප්‍රහාර වලින් බේරුනා. හැබැයි නඩීයාව බේරගන්න ඕන නිසා මයිලෝ ඒ වෙනුවෙන් එයාගේ ජීවිතේ පුදකරා. කිසිම හිතක් පපුවක් නැති කාලකන්නි චෑන්ගේ මනුස්සයෙක් මයිලෝට වෙඩි තියලා දානවා. ඒ ආදර අන්දරේ ඒ අයුරින් අවසානයක් වෙයි කියලයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අද කොටසින් තවත් ඉගියක්නම් ඔන්න එලියට එනවා. ඒ වගේම ධවල මන්දිරයෙන් උත්සාහ කරනවා රුසියාවත් එක්ක යුද්ධයකට යන්නේ නැතිව ඒකෙන් ඈත් වෙලා තමන්ගේ විලි වහගන්න වැඩකට.
අද එතැන් පටන්… ඊලඟ උපසිරැසියෙන් හමුවෙමු. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyurl.com/o9h4u8q” type=”icon” “center” newwindow=”yes”] 124 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1088 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල ඈ..
ස්තුතියි කිනෝ.
ජය වේවා. !
thanks bro!
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
thankz mchoooooo….. (Y)
Thnx mchan.