24 [S06 : E22] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]
තව කොටස් දෙකයි තියෙන්නේ මේ හයවෙනි දවස ඉවරයක් වෙන්න. ඒ වගේම තව මේ කොටස ඇර තව පැය දෙකකින් ජැක්ට හයවෙනි දවසේ වෙන දේ තීරණය කරන්න පුලුවන් වෙනවා 😛
හරි එහෙනම්, පසුගිය කොටස ගැන බලමු.
ලීසා එකඟ වෙනවා ඩැකියෙල්ස් ලවා බොරු තොරතුරු රුසියානුවන්ට යවන්න. ඒ වගේස සීටීයූ එක එයාලගේ ඉන්න හැම භටයෙක්වම යවනවා චෑන්ග් ඉන්න තැන හොයාගන්න. ඒ ගැන නොදන්න චෑන්ග්, ඒ වෙද්දිත් චීන කණ්ඩායමක් ලොස් ඇන්ජලීස් වල තියෙන සීටීයූ එකට බලෙන් ඇතුලුවෙන්න යවලා තියෙන්නේ.
අද එතැන් පටන්… මීලඟ උපසිරැසියෙන් හමුවෙමු. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyurl.com/o9h4u8q” type=”icon” “center” newwindow=”yes”] 124 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1090 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල ඈ..
ජය වේවා. !
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro!
thanks
thanks
Thanks Bro…
ස්තුතියි කිනා!
ජය වෙවා!