24 [S06 : E21] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]
මේ කොටස විකාශය වෙන්නේ හයවෙනි දවසේ පාන්දර දෙක සහ තුන කාල පරාසයන් තුල. එහෙනම් පසුගිය කොටස ගැන මතක් කරගමු.
රුසියානුවන් ඉක්මනින්ම දැනගන්නවා චීන කාරයෝ ගාවයි මේ වෙද්දී පරිපථ පුවරුව තියෙන්නේ කියලා. ඒ වගේම ඩැනියෙල්ව සැකකාරියක් විදිහට සැකකරන්න සාක්ෂි ලැබෙනවා. පරීක්ෂන කිහිපයක් පැවැත්තුවාට පත්තේ ඩැනියෙල්ස් සහ ලෙනොක්ස් අතර තියෙන සම්බන්ද මඟින් රුසියානුවන්ට මේ තොරතුරු හෙලිවුනා කියලා දැනගන්නවා. නාඩියා යසීර්ට අලුතින් සීටීයු එකේ හම්බවෙච්ච පත්වීමත් එක්ක මොකවත් කරගන්න බැරි තත්වයට ඇද වැටෙනවා. ඒ අවුඩ්‍රිව පාලනය කරගන්න ඕන කරන විදිහ ජැක් සහ දිස්ත්‍රික්ක කාර්යාලයෙන් කරන ප්‍රශ්ණ කිරීම් නිසා. ඒවගේම චෑන්ග් දැනගන්නවා අමාරුවෙන් උස්සගත්තු පරිපථ පුවරු කෑල්ලට හානිවෙලා කියලා.
අද එතැන් පටන්… අනිත් උපසිරැසියෙන් හමුවෙමු. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyurl.com/o9h4u8q” type=”icon” “center” newwindow=”yes”] 124 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1113 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
බොහොම ස්තූතියි,,,
ජයවේවා!!!
thanks bro!
thanks
උපසිරසට තුති….
ජය….!
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela thanx saho
mama thamai ada 1st. niyama wadak saho………. jaya wewa……