MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S06 : E19] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

24SE6

මේ පැයේදී ජනාධිපති වේන් නැවතත් අසාධ්යි වෙලා රෝහල් ගත කරනවා. ඒ වෙනුවට උප ජනාධිපති තුමා ජනාධිපති බලය අතට ගන්නවා. ඒ වගේම එයාගේ පළවෙනි රාජකාරිය විදියට ජැක්ට ජනාධිපති වේන් දීපූ අවසරය එ කියන්නේ චෙන්ට සර්කිට් බෝඩ් එක දෙන්න දීපු අවසරය අවලංගු කරනවා. ඒ වගේම ජැක්ව අත්අඩංගුවට ගන්න කියලත් සීටීයු එකට කියනවා.

බලමු එයාව අත්අඩංගුවට ගන්න පුළුවන් වෙයිද කියලා.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyurl.com/o9h4u8q” type=”icon” “center” newwindow=”yes”] 124 MB කොපිය මෙතනින් බාගන්න[/button]

338A35CDAA275BE3184BD1FE83CE700935D0D043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1132 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                        Next Episode >>

13 thoughts on “24 [S06 : E19] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply to එල්.සී. දමැල් Cancel reply

Your email address will not be published. Required fields are marked *