24 [S06 : E16] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]
ගිය පැයේදී ඩැනියෙල් , ෆයඩ්ගේ රටට පරමානු බෝම්බයක් හෙලන්න සැලසුම් කරනවා. එය නැවැත්වීමට කරීන් සහ සැන්ඩ්‍රා වේන්ව නැගිට්ටනවා. වේන් හිටියේ අවධානම් අඩියක. ඒ අවදි කිරීම නිසා වේන්ගේ ජීවිතයත් අවධානම් තත්ත්වයකට පත් වෙනවා. වේන් හිටියේ කෝමා තත්ත්වයකට පත් කරලා. මේ අතර ජැක් ග්‍රෙ ඩෙන්කෝව අල්ලා ගන්නවා. එයා ෆයඩ් හොයා ගන්න උදව් කරනවා කියනවා. බලමු මේ සතියේ මොනවාද වෙන්නේ කියලා.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyurl.com/o9h4u8q” type=”icon” “center” newwindow=”yes”] 124 MB කොපිය මෙතනින් බාගන්න[/button]
338A35CDAA275BE3184BD1FE83CE700935D0D043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1082 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එලස්
සබට තුති
ඔබට ජය……..
thanks!jayawewa!
එල ඈ..
ජය වේවා. !
me sub wala ita adala kotasedi neme sub aka yanne.aka hadanne kohomada?
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you very much…Digatama sub denna…
Thank You machn… dan nam wade elata yanawa…. 🙂
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි අංජන අයියා!
ජය වේවා!
Thanks sub 1ta