24 [S06 : E11] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]
චාලස් ලොගන් කොහොමද මේ සිදුවිමට සම්බන්ධ වෙන්නේ.ඔහු ජනාධිපති ඝතනය නිසා නිවාස අඩස්සියේ ඉන්නේ එතනින් බේරිලා යන්න කරන බොරුවක්ද .ඒ අතරේ ජනාධිපති ඝාතකයින් සියල්ල සුදානම් කරනවා .ඝාතකයා ආරක්ෂක අංශවලට නොදැනෙන්න ඇතුලට එනවා. එයාට සාර්ථක වෙන්න පුළුවන් වෙයිද?ජනාධිපති ඝාතනය කරයිද ? අරගෙනම බලන්නකෝ
එහෙනම් ඊලග කොටසෙදි නැවත හමුවෙමු කොමෙන්ටුවක් දාලායන්න හොදේ
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyurl.com/o9h4u8q” type=”icon” “center” newwindow=”yes”] 124 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1268 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එල
සබට තුති
ඔබට ජය……..
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thankz wewa machan..
එල ඈ..
ජය වේවා. !
Thanks
Thanks
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela ela sahoo!jayawewa!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි කළිදු සහෝ
ජය වේවා!