24 [S06 : E10] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසෙදි ජැක් ඇතුලු කන්ඩායමටම පහාරයක් එල්ල වෙනවනේ. කෙහොම හරි ජැක් එකෙන් බේරනෙවා. නමුත් ජැක් හිතන්නේ මැරලයින් තමනව පාවදුන් බවයි. නමුත් ඇය එසේ කිරිමට සිදුවු හේතුව කියනවා . එවගේම ඇය ඉල්ලා සිටිනවා ජොශ්ව බේරා දෙන ලෙසත්. එවගේම ග්‍රෙඩෙන්කෝ ඉන්න සැබෑ ලිපිනයත් ඇය දෙනවා . නමුත් එනත ග්‍රෙඩෙන්කෝ නෑ . එයා ඉන්න තැන ගැන අලුත් ඔත්තුව දෙන්නේ වෙන කෙනෙක් එයා කවුද? එයා කොහොමද ග්‍රෙඩෙන්කොව දන්නේ ? කතාව බලලාම විසදගන්න වෙනවා.
එහෙනම් ඊලග කොටසෙදි නැවත හමුවෙමු කොමෙන්ටුවක් දාලායන්න හොදේ
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyurl.com/o9h4u8q” type=”icon” “center” newwindow=”yes”] 124 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1269 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එල
සබට තුති
ඔබට ජය……..
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
සබ් එකට බොහොම ස්තුතියි සහො
ජය
thankz wewa
sub ekata thanks sahoo!
නියමයි
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..
thanks
එල ඈ..
ජය වේවා. !
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank You machn……