24 [S06 : E09] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසේදී දකින්න ඇතිනේ හැමෝම ජැක් ගේ පියා විසින් ග්‍රේ ව මරලා ඒ වරද ජැක්ට පටවනවා සහ මැකාර්ති ගේ සගයා රීටා හැදුවේ මොරිස්ව ෆයාඩ්ට බාරදීලා සල්ලි ඔක්කොම ගන්න ඒ සැලැස්ම නතර වෙන්නේ ඇයගේ ඔලුවට වෙඩිල්ලක් තියාගෙන, ෆයාඩ් ගේ වද දීම් හමුවේ කරගන්න දෙයක් නැතිව මොරිස් පාලකය නැවත නිර්මාණය කරනවා,ජැක් මොරිස් ඉන්න තැන හොයාගෙන ඇවිත් ඔහුව බේරාගන්නවා සහ ඔහු බෝම්බයත් හොයාගන්නවා,ජැක් බෝම්බය නිෂ්ක්‍රිය කරන්න සමත් උනත් මොරිස් කියන්නේ පාලකයෙන් තොරව බෝම්බය නිෂ්ක්‍රිය කරාට කිසිම වැඩක් නැ, ෆයාඩ්ට ඕනෙම වෙලාවක බෝම්බය සක්‍රිය කරන්න හැකියි කියලා. සහ ජනාධිපති වෙන් පාමර් සහ අසාද් ලොකු සාඛච්චාවක් කරනවා,ටොම් ඉල්ලා අස්වෙන්න තීරණය කරත් ඔහු අන්තිම මොහොතේ ආයෙම ඒ තීරණය වෙනස් කරගන්නවා.
අද කොටස–>>Day 6: 2:00 p.m.-3:00 p.m
අද කොටසේදී ජැක් සහ මොරිස් නැවතත් CTU එකට එනවා, ජැක් ගේ වැටලීමේදී ෆයාඩ් පැනගන්න සමත් වෙනවා පාලකයත් අරගෙන,ටොම් ලොක්කා මේ පාර නම් ලොකු ගේමකට අතගහන්න වගේ යන්නේ, සහ ජැක් ගේ තාත්තත් ලොකු සැලසුමක් කරගෙන යන බව පේනවා, ෆයාඩ් විසන් රුසියන් සංවිධානයක් සමග සම්බන්දයක් හදාගන්න යන්නේ කියලා CTU එකට තොරතුරක් ලැබෙනවා එහි නායකයා වෙන්නේ ග්‍රේඩින්කෝ හැබැයි මේ ගැන අහන්න ලැබුණු ජැක් ගේ පියා නම් පොඩ්ඩක් කලබලත් වෙලා ජැක් විසින් ග්‍රේඩින්කෝව හොයන අතරේ ජැක් ගේ පියා ග්‍රේ ගේ බිරිදට කියනවා ග්‍රේ මැරුණු විදිහ සහ ඔහු කියන දේ නොකරොත් ඔහුගේ පුතාටත් එකම වෙයි කියලත් කියනවා එහෙනම් බලමුකෝ හැමෝම..ටොම් මොකක්ද ගහන ගේම..?වෙන් පාමර් අසාද් එක්ක මොනාද කතා කරන්නේ.? ජැක් ගේ පියා ගේ සැලැස්ම මොකක්ද..?ඔහු ග්‍රේ ගේ බිරිදට මොනවද කරන්න කියන්නේ..? එහෙනම් මම ගියා හැමෝටම සුභ දවසක්.ජය!! =D =D
(ලිපිය-ගයාන් රූකාන්ත)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyurl.com/o9h4u8q” type=”icon” “center” newwindow=”yes”] 124 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1242 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/01/Nirmani-W-e1420314251995.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එල
සබට තුති
ඔබට ජය……..
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය
thanks sis!keep it up!
එල ඈ..
ජය වේවා. !
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
th
Ada sub eka wada. bohooma sthuthi 🙂 🙂
Thanks